පුංචි ඡන්දයට දින නියම කර නෑ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මෙතෙක් දිනයක් නියම කර නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් මැතිවරණ කොමිසම මුදල් ලැබුණහොත් හෝ අධිකරණයෙන් නියෝගයක් ලැබුණහොත් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා වහාම දිනයක් නියම කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණයට අද (11) දැනුම් දුන්නේය. 11 May 2023
විසඳුම් නැතිනම් දීර්ඝ වර්ජනයක් තම ගැටලු වලට නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. 11 May 2023
මුදල් ගැරූ විදුහල්පතිට මාරුවක් පාසලට සිසුන් අතුළත් කිරීමේදී රුපියල් ලක්ෂ 76ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇතැයි කියන කොළඹ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකු එම පාසලෙන් ඉවත් කර කොළඹ අධ්‍යාපන කලාපයේම අතිරේක අධ්යක්ෂවරයකු ලෙස අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ. 11 May 2023
කඩුවෙල හිටපු උප නගරාධිපතිට අධිකරණය දුන් නියෝගය සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු සහ අරගලයේ මුල් පෙලේ සාමාජිකයකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තාට පහරදීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න පහරදුන් බව කියන චන්දික අබේරත්න සහ ප්‍රියත් නිකේෂල පහර දුන් බවට වන පැමිණිලි සම්බන්ධයෙන් තලංගම පොලිසිය අධිකරණයට කරුණ වාර්තා කිරීමෙන් පසු රෝහල් ගතව සිටින එම සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කර බලා ලබන 17 වන දින අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස කොළඹ අධිකරණය වෛද්‍ය නිළධාරී වෙත කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජ 11 May 2023
රුවන් ,සාරා හල්ටන් සමඟ වට මෙිස සාකච්ඡාවක පුනර්ජනනීය බලශක්තිය සහ පරිසරය පිළිබඳ වට මේස සාකච්ඡාවක් ශ්‍රී ලංකාවෙි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියගේ මූලිකත්වයෙන් කොළඹදී පැවැත්විණි. 11 May 2023
කළුතර දැරියගේ සිද්ධියට ලැගුම්හල් හිමිකරුගේ බිරිය අල්ලයි කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී 16 හැව්රිදි ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව අද පස්වරුවේ එම ලැගුම්හලේ හිමිකරුගේ බිරිය අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි . 11 May 2023
ජලභිතිකාව වළක්වන්න රටපුරා වැඩසටහන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය මගින් ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව සුනඛ වන්ධ්‍යාකරණය සහ ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් රැසක් රටපුරා ක්‍රියාත්මක කළ බව එම සංගමයේ සභාපති ආචාර්ය වෛද්‍ය ඩිලාන් අමිල සතරසිංහ මහතා පැවසීය. 11 May 2023
‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා‘ ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ දී රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්ව ඇතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 11 May 2023
වැස්ස ගැන රතු නිවේදනයක් නිකුත් කරයි බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 24 තුර තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 11 May 2023
එළවලු-මාළු මිල ඉහළට වෙළඳපොලේ එළවලු සහ මාලු මිල ගණන් මේ වනවිට සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 11 May 2023
සිගරට් කන්ටේනරයක් අත්අඩංගුවට ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය සහ ආනයන භාණ්ඩ පරීක්ෂණ අංශය සිගරැට් අඩංගු බහාලුමක් අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි. 11 May 2023
සැප වාහන 5 ක් රේගුවේ හිරවෙයි මෝටර් රථ අමතර කොටස් යැයි ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කරමින් ජපානයේ සිට නීති විරෝධීව ආනයනය කළ මිට්සුබිෂී ජීප් රථ හතරක් සහ සුබාරු වර්ගයේ කාර් රථයක් භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකු පැවැසීය. 11 May 2023
කුරුූණෑගල රෝහල හදිසියේ ලෙඩවෙති කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා හා මාතෘ ඒකකයේ වෛද්‍යවරයකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රෝහලේ සමස්ථ වෛද්‍ය කාර්ය මණ්ඩලයම අද ( 11) සිය සේවා වලින් ඉවත් වූහ. 11 May 2023
ගම්පොළ තරුණියක් දින පහක් තිස්සේ අතුරුදහන් සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්ව මීටර 100 ගිය තරුණියක දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇතැයි ගම්පොල පොලිසය පවසයි. 11 May 2023
හිටපු සේවකයා වාට්ටුවෙන් බෙහෙත් උස්සලා මහනුවර ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර වාට්ටුවේ තිබී පිළිකා රෝගීන්ට ලබාදෙන මිල අධික ඖෂධ පෙති තොගයක් සහ එන්නත් වීදුරු ටියුබ් සොරකම් කළ වැඩ තහනමට ලක් වූ සේවකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 11 May 2023
රසායනික ප්‍රහාරයකට මුහුණ දෙන්න පෙරහුරුවක් රසායනික, න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය ප්‍රහාරයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පුහුණු අභ්‍යාසයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ කොළඹ ජාතික රෝහල එක්ව ජාතික රෝහල් පරිශ්‍රයේදී අද (11) පැවැත්වීය. 11 May 2023
‘ රජය අඬබෙර ගැහුවත් පෝර මිලේ වෙනසක් නෑ‘ මෙවර යල් කන්නයේ වී වගාකරන ගොවීන්ට යූරියා සහ එම්ඕපී (මඩ පොහොර) අඩුමිලට දෙන බවට රජය පැවසුව ද රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා මධ්‍යස්ථාන වල පොහොරවල මිල අඩුවක් නැති බව ගොවීහු කියති. 11 May 2023
කෝපි කාලේ ඉඩම් පනත් වහා සංශෝධනයට කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 11 May 2023
ගව හොරුන්ට වෙඩි අයෙක් මරුට ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් සොරාගත් මී ගවයන් පටවා ගෙන පැමිණි ලොරි රථයකට අද (11) අලුයම ඇඹිලිපිටිය තෝරකොලයායේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ගව සොරකමේ ගිය එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි . 11 May 2023
‘ආසියාවේ සමගියට බාධාවන කිසිවක් ලංකාවේ කරන්නේ නෑ‘ ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 May 2023
එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ආණ්ඩුවට විශ්වාස නෑ එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ආණ්ඩුවට කිසිම විශ්වාසයක් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය . 11 May 2023
සිසුවියන් 16 කට අතවර කළ බව කියන ගුරා අල්ලයි පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අද(11) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කියයි . 11 May 2023
දඹුල්ලෙන් කසල තේ කිලෝ 7000ක් අල්ලයි දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ හාල් මෝලක් තුළ සඟවා තිබූ කසල තේ කිලෝ 7000කට අධික ප්‍රමණායක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි. 11 May 2023
තැනින් තැනට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 May 2023
කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති අත් අඩංගුවට අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තාට තලංගම කොස්වත්ත ප්‍රදේශයේ දී පහර දී ඔහුගේ රථයට හානි කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 10 May 2023
දැරියකට කාමරයක් දුන් ලැගුම්හල් හිමියා රිමාන්ඩ් බාලවයස්කාර දැරියකට ඇයගේ පෙම්වතා සමඟ රැයක් ගත කිරීම සඳහා හෝටල් කාමරයක් ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උස්වැටකෙයියාව ප්‍රදේශයේ ලැගුම්හලක කළමනාකරුවකු සහ බාලවයස්කාර දැරියගේ පෙම්වතා ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (10) නියම කළේය. 10 May 2023
අයි.එම්.එෆ් නියෝජිතයෝ පිරිසක් හෙට දිවයිනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් හෙට (11) මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ. මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය. 10 May 2023
වසර අටේ පොලිස් නීතිය හමස් පෙට්ටියේ උප පොලිස් පරීක්ෂක තනතුරට 2013දී බඳවා ගත් පොලිස් නිලධාරීන්ට වසර දහයකට අධික කාලයක් තිස්සේ තවමත් එම තනතුරේම රාජකාරී කිරීමට සිදුව ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැන ගන්නට තිබේ. 10 May 2023
උතුරේ වින්දිතයනට දේශපාලනය හරස් වෙලා උතුරේ පැවැති සන්නද්ධ ගැටුම් හේතුවෙන් වින්දිතයන් වූ පුද්ගලයනට යුක්තිය ඉටු කිරීමට ඇති විශාලතම බාධකය වී ඇත්තේ ඊට දේශපාලන කැපවීමක් නොමැති බව යැයි දීප ව්‍යාප්තව සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇත. 10 May 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026