
(ඉන්දිකා රාමනායක )
හැටන් වතුයායක ක්ෂේත්‍ර නිලධාරියෙකුට පහර දී එම වතුයායේ තිබු ටර්පන් ටයින් ගස් 6 ක් කපා සොරකම් කිරීම සම්බන්ධයෙන් ඩයගම පොලිසියට අනුයුක්තව නුවරඑළිය පොලිස් අධිකාරී කාර්යාලය සේවය කරමින් සිටී සිටි පොලිස් සැරයන් වරයකු වූ අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධියෙන් අනතුරුව පලාගොස් සිටි සැකකාර සැරයන් නිතිඥවරයෙකු මාර්ගයෙන් හැටන් පොලීසියට පොලීසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd