IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹ උද්ධමනය සියයට 4 ට බසී

(යොහාන් භාසුර)

කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය මෙම මස (අගෝස්තු) සියයට 4 ක් දක්වා පහත වැටී ඇති බවත් කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය ජූලි මාසය සියයට 6.3 ක පැවතුණු බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අගෝස්තු මාස ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට සෘණ 4.8 දක්වා තවදුරටත් පහත වැටී ඇති බව කියන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එය පසුගිය ජූලි මාස සියයට සෘණ 1.4 ක පැවැති බව ද සඳහන් කරයි.

අගෝස්තු මාස ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 8.7 ක් බවත් එය ජූලි මාසයේදී සියයට 10.5 ක ලෙස පැවැති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

 



අදහස් (1)

කොළඹ උද්ධමනය සියයට 4 ට බසී

චමින්ද Friday, 01 September 2023 09:23 AM

සැප්තැම්බර් උද්දමනය සියයට දහයකින් ඉහළට කියලා 2023.10.01 පුවතක් පලවේවි නාඩා නිදියන්න පුතේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site