
(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.
මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස කණ්ඩායම කරන්නේ ඩලස් හෝ මෛත්‍රීපාල හෝ අනුර දිසානායක හෝ ලණුව කන කෙනා බිල්ලට තල්ලුකර මගහැරීම බවද එජාප මහලේකම්වරයා පැවසීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් සජිත් ප්‍රේමදාස යාල කැලේට නියත වශයෙන්ම පනින බව කී රංගෙ බණ්ඩාර මහතා දැන් ඔහුට යාල කැලේ මදුරුවන් තලමින් කිනිතුල්ලන් කඩමින් සිටින්නට අවශ්‍යතාවයක් නොවන බවද ජනාධිපතිවරයා යාල හිල්ටන් හෝටලය විවෘත කර තිබෙන දී තිබෙන බවද පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එජාප මහලේකම්වරයා බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුත්තලම් බූරුවාට තියන ප්‍රශ්න , යකෝව් උබෙ පලාතේ මිනිස්සුන්ට සේවයක් කරපන්, උන් දුක් විදිනවා...
කොළඹ දිස්ත්‍රික්කයෙන් 1ආසනයක් දිනාගන්න බැරුව මොන ජනාධිපතිවරණද? බැලුවාම තවම පුත්තලම් බුරුවෝ ඉන්නවා...