(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සුළු වේලාවකට පෙර කොළඹ නුවර මාර්ගයේ බටලීය කජුගම දී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් එක් රියදුරකු මියගොස් මගීන් පිරිසක් තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
කාත්තන්කුඩි සිට කොළඹ බලා ගමන් ගත් බස් රථයක් හා සේවක ප්‍රවාහන බස් රථයක් මෙසේ අනතුරට පත් වී ඇතැයි වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි බස් ධාවනය කරන විදියට මැරෙන්න මයි වටින්නේ
හදිසිය වේගය සහ අපරීක්ෂාකාරීබව මරුවා කැදවන බව දැන දැනම වාහන පැදවීම නිසා අනතුරු ඇතිවේ.