(යොහාන් භාසුර)
නියඟය හේතුවෙන් විනාශයට පත්වූ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් වන්දි ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (29) පැවසීය.
සෙසු වගා වගා හානි සඳහා සහනයක් සැලසීමට හැකියාවක් ඇත්නම් ඒ පිළිබඳව කටයුතු කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd