‘නිදහස් ජනතා සන්ධානය’ එළිදැක්වේ
ශ්රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය ඇතුළු සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්රී කණ්ඩායම එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මේ වන විට ආරම්භ වී තිබේ.