ශ්‍රී ලංකාවාසි සංඝරත්නය වෙත පූජා කිරීම සඳහා ඉන්දියාවේ සහ නේපාලයේ නියෝජ්‍ය ලේකම් ඉන්දියාවේ සිද්ධාර්ථ මන්දිර් ආරාමයේ තායිලන්තයේ පරදිස්වචාරජර්න් හිමියන් ඇතුළු දූත පිරිස සුදු යකඩ පාත්තර සහ සිවුරු 1600 ක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අද (16) පරිත්‍යාගය කළහ.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී පාත්‍ර පූජා කර කළ අතර එතැන් සිට ගංගාරාම විහාරස්ථානය දක්වා එම හිමිවරු පෙරහැරකින් වැඩමවා දානමය පින්කම පැවැත්වීය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)