(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම දඟ පන්දු යයවන්නෙක් වන මහීෂ් තීක්‍ෂණ ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැහි දෙයියන්ගෙන් පිහිටක් තිබුණොත් හොඳයි..
උපරිමයෙන්ම ලකුණු රැස් කරනවා වගේ. නව වාර්තාවකුත් තබයි.
වි20 වෙලාවත් මෙහෙම අවුට්වෙලා නෑ. කීයකටද දන්නේ නෑ මැච්එක විකුණුවේ...?