(ඉන්දිකා රාමනායක)
උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ සංචාරකයින් සඳහා සේවා සපයන සම්බාහන ආයතනයක සේවය ලබාගැනීමට පැමිණි 38; හැවිරිදි අයර්ලන්ත ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීම සහ එම අතවරයට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් එම සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු සහ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව හබරාූව පොලිසිය පවසයි.
සේවකයා කාන්තාවට අතවර කිරීම සම්බන්ධයෙන් ද, ඒ සඳහා ආධාර අනුබල අනුබලදීම සම්බන්ධයෙන් හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අයර්ලන්ත ජාතික කාන්තාව ඊයේ (16) මෙම ස්ථානයට ගොස් සම්භාහන සේවය ලබාගෙන සිටියදි සැකකරු ඇයට අතවර කර ඇති බව පොලිසිය පවසයි,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෙක් නැතිනම් වැඩ වරදීවි. නැතිනම් ඉතින් අර සුනිල් වගේ රාජපක්ෂ ගෝලයෝ ඔය කිසිම වැරැද්දක් නැතිව ඉන්නේ.. කොන්ද පණ නැති නායකයින් එක්ක රට හදන්න බෑ.
සංචාරක ප්‍රවර්ධනයේ තරම පේනවා නේද?