(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ජනතාවගෙන් ලැබෙන පැමිණිළි විමර්ෂනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් දිස්ත්‍රික් මට්ටමින් පැමිණිළි විමර්ශනය ආරම්භ කළ බව එම අධිකාරිය පවසයි.
ඒ අනුව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ යෝජනවාකට අනු දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර එම ක්‍රියාවලි අද (17) එළිදැක්වීය.
පාරිභෝගිකයන් යොමුකරන පැමිණිලි විමර්ශන වෙනුවෙන් රටේ ඕනම තැනක සිට ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු වීම නිසා විමර්ශන කටයුතු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ පාරිභෝගිකයන් හට සහන සැලැස්විමේ අරමුණ කඩ වන බවත් එම අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd