බංගලාදේශය තව මාස හයක් දෙයි විදේශ මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල නැවත ගෙවීමට තවත් මාස 6 ක කාලයක් ලබා දීමට බංගලාදේශ මහ බැංකුව තීරණය කර ඇත. 3 years ago
මණ්ඩලය සෝලා හිමිකරුවන්ගේ කෝටි 4000ක විදුලිය ණයට අරන් විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය විදුලි නිෂ්පාදකයන්ට රුපියල් බිලියන 40 ක් හෙවත් කෝටි 4000 ක් ගෙවීමට ඇති බවත් එම ණය මුදලින් බිලියන 3 ක් හෙවත් කෝටි 300 ක් වහලය මත සවි කරන ‘සෝලා’ හිමිකරුවන්ට ගෙවිය යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවසීය. 3 years ago
දුම්රිය ආරක්ෂකයන්ගේ අගනා සේවය මහනුවර සිට දුම්රියෙන් කොළඹ කොටුවට පැමිණි බ්‍රසීල ජාතිකයකුගේ අමතක වී ගිය රුපියල් ලක්ෂ ගණනක් වටිනා ලැප්ටොප් දුරකථනය, ඩොලර් දහසක් සහ විදේශ ගමන් බලපත්‍රය ඇතුළු වටිනා ලියකිවිලි අඩංගු ගමන් බෑගය විනාඩි කිහිපයක් තුළදී සොයා ඔහු වෙත බාර දීමේ පුවතක් දුම්රිය ආරක්ෂක හමුදාවේ කොටුව මෙහෙයුම් කාර්යාලයෙන් වාර්තා වේ . 3 years ago
රෙජිනෝල්ඩ් කුරේ රෝහල්ගත කෙරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද රාත්‍රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකට ලක්වී රෝහල් ගතකර ඇතැයි රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය . 3 years ago
නිලන්ත ජයවර්ධන ගැන පොලිස්පති පියවර ගනී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පොලිස් මූලස්ථානයට ලැබුණේ යැයි දැනුවත් කර නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කිරීමට බැදී සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා අද (12) පැවසීය. 3 years ago
ගංජා සිද්ධියට ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිත් අල්ලයි ගංජා ජාවාරම ඇතුලු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඇතිමලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 3 years ago
පාර්ලිමේන්තුවෙන් මාළු - කිරි ඉස්සූ තවත් සේවකයෙක් මාට්ටු පිසින ලද මාළු කෑලි විස්සක් ඇතුළු ආහාර ද්‍රව්‍ය පාර්සලයක් පාර්ලිමේන්තුවෙන් පිට කිරීමට උත්සාහ දැරූ බව කියන එහි ආහාර පාන අංශයේ සේවකයෙක් පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (11) සවස අත්අඩංගුවට ගනු ලැබීය. 3 years ago
ඉන්දියාව දෙවැනි තරගයත් ජයගනී සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී අද (12) රාත්‍රී පැවැති දෙවැනි තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 4 ක ජයක් ලැබීමට සමත් වූහ. 3 years ago
ධනුෂ්කගේ ඕස්ට්‍රේලියාවේ නඩුව කල් යයි කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලැබ ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් අධිකරණයේ අද(12)කැඳවූ අවස්ථාවේදී එම නඩුව පෙබරවාරි මස 23 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත් ඩේවිඩ් ප්‍රයිස් මහතා නියම කළේය. 3 years ago
ඝාතනය කර වළ දැමූ තරුණයන්ගේ සිරුරැ ගොඩගනී මාවනැල්ල කිරිංගදෙණිය හා කෙරමිණිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කොට රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබියදී මළ සිරුරු දෙක කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මියගේ ඉදිරියේ අද සවස ගොඩ ගත්තේය. 3 years ago
විදුලි කප්පාදුව හෙටත් පැය දෙකයි විනාඩි 20 යි පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් හෙට (13) දිනයේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (12) පැවසීය. 3 years ago
බිත්තර ටෙන්ඩරය ඉන්දියාවට ශ්‍රී ලංකාවට බිත්තර සැපයීමේ ටෙන්ඩරය ඉන්දීය සැපයුම්කරු දෙදෙනෙක්ට ප්රදානය කළ බවත් එහිදී අඩුම මිල ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුවන් දෙදෙනා තෝරාගත් බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago