IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රත්මලාන ඥානේන්ද්‍ර පාරේ වෙඩි තැබීමේ සුලමුල එළියට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රත්මලාන ඥානේන්ද්‍ර පාරේ නිවසක සිටි සංවිධානාත්මක අපරාධකරුවකු ගේ සමීපතමයකු නිවසින් පිටතට රැගෙන විත් වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට යොදා ගත් ගිනි අවිය සහ සැකකරුවන් පැමිණි මෝටර් රථය සැඟවීම සඳහා ආධාර අනුබල දුන් බව කියන ලංකා මානව හිමිකම් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විමර්ශන නිලධාරියකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර යුද්ධ හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව පුද්ගලයකු වන අතර අනෙක් සැකකරු පයාගල බිංදු නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි.

එම සැකකරුවන් තිදෙනා සමග තුර්කියේ නිෂ්පාදිත පිස්තෝල අවියක් , ජීව උන්ඩ හතක් , පතොරොම් ගැබක් ,අත් විලංගු දෙකක් , කිණිස්සක් ජංගම දුරකථන දෙකක්, මෝටර් රථයක් සහ හොරයින් මත්කුඩු ග්‍රෑම් 5ක් පොලිස් භාරයට ගෙන ඇත.

 



අදහස් (2)

රත්මලාන ඥානේන්ද්‍ර පාරේ වෙඩි තැබීමේ සුලමුල එළියට

සෙනෙවිරත්න Tuesday, 19 September 2023 07:16 AM

කාට කියන්නද?

:       0       1

JAYAKODY Tuesday, 19 September 2023 10:27 AM

අපූරුයි.මානව හිමිකම් සුරකින හැටි.බැලුවම ඔක්කොම එකයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site