IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ධනුෂ්ක සුදු කතක් සමග ඕස්ට්‍රේලියා අධිකරණයට එයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය නඩු විභාගය සඳහා මුහුණ දීමට තවත් සුදු ජාතික කාන්තාවක් සමඟ ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයට අද(18) පැමිණි බවත් එම කාන්තාව පැමිණිලිකාරිය නොවන බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

එම කාන්තාව ධනුෂ්ක ගුණතිලකගේ වත්මන් පෙම්වතිය යැයි විශ්වාස කළ හැකි බව නිව්ස්.කොම් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසුව අද (18) එම නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව ආරම්භ විය.

නඩු විභාගය දින 4 ක පමණ කාලයක් පැවැත්වෙනු ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ධනුෂ්ක ගුණතිලක ටින්ඩර් නැමැති මිතුරන් හඳුනාගන්නා මෘදුකාංගය ඔස්සේ පසුගිය ඔක්තෝබර් මස 29 වැනිදා හඳුනාගත් බවත් සිද්ධිය සිදු වූ දා රාත්‍රියේ තම ජීවිතය පිළිබඳ බියක් දැනුනු අවස්ථා කිහිපයක් තිබුණු බවත් නඩු විභාගයේදී පැමිණිලිකාර කාන්තව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.එසේම තමාගේ කැමැත්තකින් තොරව සිදුවීම් කිහිපයක් එම රාත්‍රියේදී සිදු වූ එම කාන්තාව පවසා තිබේ.

 



අදහස් (5)

ධනුෂ්ක සුදු කතක් සමග ඕස්ට්‍රේලියා අධිකරණයට එයි

Perera Tuesday, 19 September 2023 08:37 AM

මුගේ ඉතුරු ටිකට කෙලින්ම තව සක්කරවට්ටමක් හොයාගෙන වගෙයි

:       6       6

Lalla Tuesday, 19 September 2023 08:51 AM

ඕස්ට්‍රේලියාවේ ගෑනු කට්ටියක් කලු වල් එවුන්ට කැමැත්ත ඇති.මූ ජොබ් එකට ඒක කරනවා ඇති. ආයිත් ක්‍රිකට් ගැහිලිත් බෑ නේ.

:       5       5

රවී Tuesday, 19 September 2023 10:39 AM

අලුත්ම රැල්ල තමයි පිටරටින් සහකරුවන් සොයාගෙන ගොඩයාම. ලංකාවේ පිරිමින්ට ලේසියෙන් නඩත්තු කරන්න බැරි නිලියන්, ලංකාවේ ගේම් ගහලා හිරේ විලංගුවේ වැටෙන්න තියෙන කවුරුත් පිටරට කාගේ හරි බෙල්ලේ එල්ලෙනවා. ලේසියෙන්ම පුරවැසිකමත් ලැබෙනවා. තව මොනවද ඕන.

:       3       5

Indika Tuesday, 19 September 2023 01:11 PM

මේක ඉතාමත් ප්‍රයිවට් දෙයක් නේ .අපිට මොකටද කතා එක්ක ආවම

:       1       14

Lama Wednesday, 20 September 2023 12:05 AM

මේක හැදෙන එකෙක් නෙමෙයි. හරිනම් ගෑනු ළඟින්වත් යන්නේ නෑ මොළේ තියෙන එකෙක්නම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site