බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්  සවස කාලයේ දී හෝ රාත්‍රී කාලගේදී තැනින් තැන වැසි ෙහෝ ගිගුරුම් සහිත වැසි වේ.

පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්  වැසි ස්වල්පයක් ඇතිවිය හැකයි.