(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට තීරණය කර ඇත.
රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී නියාමනය පමණක් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම ඉදිරි අනාගතයේ දී පෞද්ගලික ක්ෂේත්‍රයේ මත රඳා පවතිනු ඇති බවත් රජය හුදෙක් නියාමන අධිකාරියක් වශයෙන් පමණක් ඉදිරියේදී කටයුතු කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වසර අග භාගයේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය පමණක් නොව සියළු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ ළඟ ඥාතීන් ද ව්‍යාපාර වැඩ නොකළ යුතුයි. රැකියාවක්, කඩයක්, නිෂ්පාදනයක් හෝ වගාවක් කළාට කමක් නැත...
ආණ්ඩුව ත් අවශ්‍ය වෙන එකක් නැහැ . පුද්ගලික අංශයේ අයට පුළුවන් හොඳින් රට ගෙනියන්න . 225 ඉන්න කම් රටට සෙතක් නැහැ .
රජය ව්‍යාපාර වැඩවලින් ඉවත් වෙලා බදු අදායමින් පමණක් යැපෙනවා කියන්නේ මින් ඉදිරියට සියළු දේ පුද්ගලික අංශයට බාර දී මුදල් අයකරනවා කින එකයි
ව්‍යාපාර වලින් විතරක් නෙමෙයි තොපේ පවුල් පිටින්ම මේ ලෝකෙන් නැතිවෙලා පලයව් .
මේ කට්ටිය නියමෙටම නියාමනය කරයි.
ඔක්කොම ටික විකුණා දාන්න තව පොතක් 69 ලක්ෂයක් අරන් ජනතාවටත් රටටත් කෙලින්න තමා යන්නේ
පමා වී හෝ ගනුලැබූ ඉතාමත්ම කාලෝචිත තීරණයක්. ඒත් අපේ රටේ මෙය ක්‍රියාත්මක කිරීමට එරෙහි බලවේග යටපත් කිරීමට රජයට හැකි වුවහොත් එය පුදුමයක් වනු ඇත.
නියාමනයෙනුත් අයින් වෙන්න. ඒ වගේම සේවාවන් ගැන ක්‍රියාත්මක වෙන්න.
හොරකම් කළ සල්ලිවලින් ව්‍යාපාර ටික ගත්තාම ලාබේ එයාලාට. කලු සල්ලිත් සුදු වෙනවා.