(අංජුල මහික වීරරත්න)
කියුබාවේ හවානා නුවර පැවති G77 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරට ළඟා විය.
“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ 18 වැනි දා සිට 21 දක්වා සමුළුව පැවත්වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 21 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක වාර්තාවක් තියන්න වගේ හදන්නේ... වෙන නම් වැඩක් තියෙයිද කියලා හිතාගන්න බෑ...
රට විරුවෝ අමාරුවෙන් හම්බ කරලා එවන ඩොලර් ටික නස්තිකරනවා ඇරෙන්න මෙතැන වෙන දෙයක් නැහැ... යහපාලන කාලෙත් මේ උන්නැහේ කරේ ඕක විතරයි. අපිට ආරංචි අම්බට්ටයෝ ගොඩකුත් අරන් ගිහින් තියනවා කියලා තනියට...
අපේ මිනිස්සුන්ට තවම ඉංග්‍රීසි ටිකක් දන්නවා නම් ඔක්කොම හරි. ඔයිට ඉස්සර වෙලා කී දෙනෙක් නම් ඔය සමුළුවලට රට සවාරි ගියාද? අපේ සල්ලි කෝටි ගණන් වියදම් කළාද? අන්තිමට අවුරුදු 75කට පස්සේ රට බංකොළොත් කියලා නිල ප්‍රකාශය කළා. ඒත් මේ කිසිම දේශපාලුවෙක් තමන්ගේ වියදම් අඩුකරගෙන තියනවද? අපේ මෝඩයිනුත් ඔහෙ ඉන්නවා...
කොල්ලුපිටිය හන්දියේ හිඟාකාලා ඊට පස්සේ බම්බලපිටිය හන්දියටත් හිඟාකන්න යනවා වගේ වැඩක්නේ...