මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 30 June 2024
වෙරි වූ රියැදුරා කෝච්චිය මග දමා දුවලා කොළඹ සිට මහනුවර බලා අද පෙ.ව. 10 .40 ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල පෙදෙසේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පලා යද්දී දුම්රියේ සිටි මගීහු ලුහු බැඳ ගොස් අල්ලා දුම්රිය සහාය රියදුරා යොදවා දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට ධාවනය කිරීමට කටයුතු කළහ. 30 June 2024
මෙතෙර වෛද්‍යවරුන් 5000ක් එතෙර විභාග සමත් වෙලා මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 5000 ක් විදේශයන්හි වෛද්‍ය වෘත්තියේ නිරත වීම සඳහා අවශ්‍ය විභාග සමත්වී ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ ගැටළුවක් වී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 30 June 2024
බයිඩන්ට ගෙදර යන්න කියයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට මේ අවස්ථාවේ ඇමෙරිකාව වෙනුවෙන් කළ හැකි එකම සේවය වන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී ඒ සඳහා සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා ඩිමොක්රටික් පක්ෂයට ඉඩ ලබාදීම බව ඇමෙරිකානු මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයින් එක හඬින් ප්‍රකාශ කළේය. 30 June 2024
ඉතිරි ධීවරයා බේර ගන්න ලොකු සටනක් ජාත්‍යන්තර මුහුදේ අසාධ්‍යව සිටි ධීවරයන් 6 දෙනාගෙන් 5 දෙනකු මියගොස් ඇති අතර අනෙක් ධීවරයා බේරාගැනීම සදහා නාවික හමුදාවේ වෛද්‍යවරයකු ඇතුළු සිංගප්පූරු නැවක නාවික පිරිසක් උත්සාහයේ යෙදී සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය. 30 June 2024
කුඩු ජාවාරමට අනුබල දුන් නාවිකයෝ දෙකක් මාට්ටු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරියකු සහ නාවික භටයකු අද (30) අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසයි. 30 June 2024
පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ස්ථිරයි ලබන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් වෙනම අපේක්ෂකයකු අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බව එම පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පැවසීය. 30 June 2024
දෙදරු පියාට මරු කැඳ වූ රිය අනතුර අධික වේගයෙන් පැමිණි කන්ටේනර් රථයක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු යටකරමින් අසල නිවසකට කඩා වැදී තිබූ බව පොලිසිය කියයි. 30 June 2024
කෝටි දෙකක රන් හරිත මාවතෙන් පන්නන්න හදලා රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් සිය ගමන් මලු තුළ සගවා ගෙන , ’’හරිත මාවත ’’(Green Channel ) ඔස්සේ පිටතට යාමට තැත් කළ ගුවන් මගියෙක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගනු ලැබීය. 30 June 2024
උරුමය වැඩිම ඔප්පු දෙන කොට්ඨාසයට ’’ බෝනස් එකක්’’ “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25 ක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 30 June 2024
විපක්ෂය බොරු කියන හේතු දෙක වජිර කියයි විපක්ෂයේ කණ්ඩායම් පුරුද්දට මෙන්ම තනතුරු වලට තිබෙන ආසාව නිසා ජනතාවට බොරු කියමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා මහතා පැවසීය. 30 June 2024
මඟුලකටත් අවමඟුලකටත් බෝම්බ ගහලා අප්‍රිකාවට අයත් නයිජීරියාවේ ඊසාන දෙසින් පිහිටි බොනේරෝ ප්‍රාන්තයේ මංගල උත්සවයක්, අවමංගල්‍යයක් සහ රෝහලක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ එල්ල විය. 30 June 2024
සේන යද්දෙහිගේට රට යාම තහනම් ව්‍යාපාරික විශ්ලේෂකවරියට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු වන සේන යද්දෙහිගේ මහතාට රටින් පිටවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විදේශ ගමන් තහනමක් නිකුත් කළේය. 30 June 2024
බේකරියක ගින්නක් පිළියන්දල බෝකුන්දර හන්දියේ බේකරියක ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 30 June 2024
චන්ද්‍රිකාගෙන් ෆෙස්බුක් සටහනක් මා රට වෙනුවෙන් කළ ඇතැම් දෑ මටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සඳහන් කරන්නීය. 30 June 2024
මහරගම සතිපොලේ පිහි ඇනුමක් දෙනෝ දහසක් දෙනා බලා සිටියදී මහරගම සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලදී මාළු වෙළෙන්දකු තියුණු ආයුධයකින් ඇන කොස් වෙළඳාමේ නිරත පුද්ගලයකු ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගේ ක්ෂණික මැදිහත්වීමෙන් නුලෙන් වැළකී ඇතැයි මහරගම පොලිසිය කියයි. 30 June 2024
මෝටර් රියක් බොක්කුවකට පෙරැළෙයි නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය කළ මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලිමෙන් මොටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 30 June 2024
සොරකම් කළ කෝටි දෙකක රන් සමඟ තුනක් මාට්ටු වයඹ පළාතේ විවිධ ස්ථානවල නිවාස හා ව්‍යාපාරික ස්ථානවලින් සොරකම් කර ලද රත්තරන් තොගයක් සමඟ තිදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 30 June 2024
මිරිස් වලින් අයිස්ක්‍රීම් හදයි නව නිපැයුම්කරුවකු වන වැලිමඩ දරගල ලසන්ත රුවන් ලංකාතිලක මහතා මෙරට පළමු වරට මිරිස් වලින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කර තිබේ. 30 June 2024
දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 June 2024
උඩරට දුම්රිය පාර යථා තත්වයට උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා අද (30) උදෑසන සිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 30 June 2024
තැන් දෙකක දරුවන් දෙදෙනෙක් ගිලි මරුට කඳාන උතුරු බටගොඩ ප්‍රදේශයේ පිහිනුම් තටාකයක සහ කිලිනොච්චිය ඉරණ මඩු වැවේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනකු දියේ ගිලි මියලොස් ඇතැයි පොලිසිය පවසයි. 30 June 2024
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යයි මීටර් 146 ක් පළල යෝධ ග්රහකයක් ඊයේ (29) පෘථිවිය අසලින් ගමන් කළේය. 30 June 2024
ප්‍රංශ මැතිවරණය ඇරැඹේ ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (30) ආරම්භ වෙයි. මැතිවරණය පැවැත්වෙන්නේ ප්‍රංශ පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 577 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය. 30 June 2024
ජනපති සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය. 29 June 2024
ධීවරයින් ගෙනත් දෙන්නැයි තංගල්ලේ විරෝධතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් රෝගාතුරුව සිටි හා මිය ගිය තංගල්ලේ ධීවර පිරිස හැකි ඉක්මණින් ගොඩබිමට රැගෙන එන ලෙසට බලකරමින් ධීවරයින්ගේ ඥාතීන් හා අසල්වැසියන් පිරිසක් අද (29) සවස තංගල්ල මාතර ප්‍රධාන මාර්ගය පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ. 29 June 2024
‘‘මං යන්නෙ නෑ‘‘ තමා කිසිදු අවස්ථාවක ආණ්ඩුවට එකතු නොවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක හා පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. 29 June 2024
ජෝ බයිඩන්ට වඩා මිෂෙල් ඔබාමා හොඳයි නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් වෙයි. 29 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026