(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අභිනව කථානායක අශෝක රන්වල මහතාට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක් කළහ.
කථානායක ධුරයට සුදුසුම පුද්ගලයා අශෝක රන්වල බව සුභපැතුම් එක්කරමින් හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පැවසූ අතර ව්‍යවස්ථානුකූලව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායකවරයා පැවසීය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝද කථානායකවරයාට සුභ පැතූහ.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැති-විපක්ෂ නායක කතානායකට සුබ පතති
Lalani Thursday, 21 November 2024 01:01 PM
උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට තෝරාගත්ත එක ගැන මාගේ ප්‍රණාමය