
( එච්.එම්.ධර්මපාල )
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව මහනගර සභාව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව කියයි.
අද සවස මෙම ගින්න හටගත් අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිට ඇති බව පොලීසිය කියයි.
අතර ඔවුන් සියලු දෙනා නිවසින් බැහැරව ගොස් තිබූ බැවින් කිසිවකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති බවත් ,සිදුවූ වහාම මහල් නිවාසවලින් එලියට ගොස්ද තිබූ බැවින් තුවාල කරුවන් නොමැති කියයි.
ගින්නට හේතුව හෝ සිදුවූ අලාභයන් මෙතෙක් ගණනය කර නොමැති අතර ,වැඩිදුර පරීක්ෂණ මොරටුව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව හා ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසින් සිදුකරගන යනු ලබයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd