(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දසවන පාර්ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත්විය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අශෝක රන්වල මහතාගේ නම සභාවට යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථිර කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර බලයක් තියෙන ආණ්ඩුවක බල තුලනය සදහා මේ තනතුර විපක්ෂෙට දුන්නනම් හොදයි කියලා කලින් ආණ්ඩුවේ විපක්ශෙ මන්ත්‍රී කෙනෙක් කීවා වගෙ මතකයි. නිහාල් ගලප්පත්ති වගේ 94 ඉදන් පාර්ලිමේන්තු ආපු මන්ත්‍රී කෙනෙක්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ නම් පවුලේ කෙනෙකුට දුන්නේ. පැන්ෂන් ගිය රාලහාමිට. මාලිමා ආණ්ඩුව නිවැරැදි තෝරා ගැනීමක් කරලා තියෙනවා. කාගෙවත් උපදෙස් අවශ්‍ය වෙන එකක් නැහැ.