(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දස වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මොහොමඩ් සාලි මහතාගේ නම යෝජනා කළ අතර අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය එම යෝජනාව ස්ථිර කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd