හිමි දෙනම ඝාතනයේ සැකකරුවෝ හඳුනා ගැනෙති කෝට්ටේ රජමහා විහාරයේ බොරලැස්ගමුවේ ගුණරතන හා පිටිගල ජිනසිරි හිමිවරුන් දෙනම ඝාතනය කළැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින නිලමේ හා සිවුර 20 April 2012
අනවසර ඉදිකිරීමෙන් දඹුල්ල රත්වේ දඹුල්ල පූජා භූමියේ අනවසර ඉදිකිරීම්වලට විරෝධය පළකරමින් සංඝරත්නය ද, මහජනයා ද දහස් ගණනින් රැස්වූහ. ඉනාමළුවේ සුමංගල රන්ගිරි දඹුලූ පාර් 20 April 2012
උඩින් උඩින් වර පෙත්තප්පු නිකවැරටිය පොලිසිය සංවිධානය කළ අවුරුදු උළෙලේ සම්ප්‍රදායික කැවිලි පෙවිලි මෙන්ම අවුරුදු තරගද දක්නට ලැබිණි. අභාවයට යන වළ කජු ගැසීම, ඉ 20 April 2012
මලල ක්‍රීඩා මුල් පුටුවට දයා රත්නායක නිතරගයෙන් ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් දයා රත්නායක මහතා නිතරගයෙන් පත්ව සිටියි. ලබන මැයි 3 වැනිදා පැවැත්වෙන මල 20 April 2012
පිරෙන්සි පන්සලේ වෙසක් මැයි 6 ඉතාලියේ පිරෙන්සි සමාධි විහාරයේ වෙසක් උත්සවය විහාරාධිපති දොඹන්දෙනියේ නන්දසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි මැයි හයවැනිදා පැවැත්වීමට 20 April 2012
ලක් දරුවෙක් ලකේ නම තියයි 2012 යොවුන් ලියුම් ලිවීමේ තරගයෙන් දෙවැනි තැන දිනාගත් ටිකිරි අතුරුපාන, එංගලන්තයේ පදිංචි හත් හැවිරිදි ලාංකික දරුවා බි්රතාන්යයේ රාජ 20 April 2012
ලෝක චෙස් තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනු පාසල් සිසු තිලකරත්නට ජනපතිගෙන් සුබපැතුම් 2011 ලෝක චෙස් තරගාවලියේ වයස අවුරුදු 10 න් පහළ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනු කුරුණැගල මලියදේව විද්‍යාලයේ හතරවැනි වසරේ ඉගෙනුම ලබන අට හැවිරි 20 April 2012
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව සූදානම් ජුනි මස කොළඹදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වෙමින් ප 20 April 2012
සුපිරි කඬේ ඇතුළේ කාරයක් යයි ඇමරිකාවේ ෆෝලොරිඩාවේ පාම් කෝස්ට් නගරයේ සුපර් මාකට්ටුවක ප්‍රධාන දොරටුවේ පස් දෙනෙක් අසුන්ගෙන සිටිති. ඒ අතර කුඩා බිලිඳකු සමග මවක් ද ව 20 April 2012
සුබසිංහ - ඉරිඳු 18 න් පහළ ශූරතා දිනති ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මෙහෙය වු ජාතික යොවුන් චෙස් තරගාවලියේ වයස 18 න් පහළ විවෘත බාලක ඉසව්වෙන් කේ. ආර්. සුබසිංහ ද, එහි බාලිකා ඉසව්වෙන් 20 April 2012
මහ මගදී තුනක් මරුට අද උදෑසන පහට අවසන් වූ විසිහතර පැයේදී හබරාදුව, මහව සහ කුරුණෑගලදී රිය අනතුරුවලට ලක්වීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා 20 April 2012
පීටර්සන්ගේ (103*) ශතකයෙන් දිල්ලි පිලට කඩුලූ 5 ක ජයක් කෙවින් පීටර්සන්ගේ (නොදැවී 103) වේගවත් ඉනිම නිසා අයි. පී. එල්. තරගාවලියේ දිල්ලියේදී ඊයේ (19) පැවැති දෙවැනි තරගයේදී විරේන්ද්‍ර සෙවැග්ගේ දිල 19 April 2012
පානදුර රාජකීයයෝ 25-11 කින් මලියදේව පරදවති ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වන ‘සිංගර්’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ රත 19 April 2012
වෙස්ලි විදුහලට 42-0 ක ජයක් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වන ‘සිංගර්’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ ක 19 April 2012
දැන් අපි හරි යාලුයි පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද හමුදා සාමාජිකයන් ද අතර අවුරුදු උත්වසවයක් වවුනියා නගර සභාපිටියේ ද 19 April 2012
සෞදියේ දී ලංකා කතක් හුනියමක් කරලා සෞදි අරාබියේ ජෙඩා නුවර සුවිසල් සුපිරි වෙළෙඳහලක දී 13 හැවිරිදි සෞදි දැරියකට හූනියමක් කළැයි සැකපිට ශ්‍රී ලාංකික කතක් අත්අඩංගුවට ගත් බ 19 April 2012
ලන්ඩන් මහමෙවුනාවේ වෙසක් එක්සත් රාජධානියේ මහමෙව්නා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ වෙසක් උළෙල මැයි පස්වැනි සෙනසුරාදා උදෑසන 7සිට රාත්‍රි 9 දක්වා වැට් ටෛලර්හි 19 April 2012
හොර රැකියා කප්පිත්තෙක් අල්ලයි සිංගප්පූරුව, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශයේ රැකියා සඳහා යවන බව කියමින් ශ්‍රී ලාංකිකයන් 240දෙනකුගෙන 19 April 2012
මුහුදු බඩ දුම්රියත් අධි වේගයෙන් ඇමෙරිකා ඩොලර් කෝටි 17.7ක (රුපියල් කෝටි 2283ක්) ඉන්දියා රජයේ ණය ආධාර යටතේ නවීකරණය කැරුණු කළුතර - මාතර මුහුදු බඩ දුම්රිය මාර්ගය ඉන්දියා පාර් 19 April 2012
මුහුදට ගිය කිඹුලා ගොඩ ගනී මාතර මුහුදු වෙරළේ සිට කිඹුලා මන්දක් ගාස ගොඩට ගැනීමට තරුණයෝ පිරිසක් සමත් වූහ. කිඹුලා වනජිවි නිලධාරීන්ට බාරදීමට නියමිතය. 19 April 2012
දෙනියායේ නාය යෑමක් දෙනියාය එනසල් වත්තේ සෙල්වකන්දේ මීටර් 100ක පෙදෙසක් නාය යෑමත් සමග එහි පදිංචි පවුල් 18 ඉවත් කළ බව මාතර මහා දිසාපතිනී ඩබ්ලිව්.කේ.කේ අතුකෝරළ 19 April 2012
හොර ඔප්පු නඩුවේ පස් දෙනා යළි රිමාන්ඩ් පිනෑන්ස් සමාගමකින් රුපියල් කෝටියක ණයක් ගැනීමට හොර ඔප්පුවක් බැංකුවට තැබූ බව කියන බ්‍රෝකර්වරයකු ඇතුළු පස් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත 19 April 2012
සහාකාර පොලිස් අධිකාරීට ඇප මහරගම පිළිකා රෝහල අසල සුබ සාධක මධ්‍යස්ථාන අවුල බේරාදීම සඳහා කතකගෙන් රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගත්තැයි රිමාන්ඩ් කැර සිටි නුගේගොඩ සහ 19 April 2012
දුම්න්දට පෙනී ඉන්න මහාධිකරණ පිහිට පතයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුර 19 April 2012
ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ලේකම් කාර්යාලය විවෘත වෙයි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 15 වන ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තර`ගාවලිය සංවිධානය කිරීම ස`දහා ක්‍රීඩා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආසි 19 April 2012
පාසල් වෑන් රියැදුරාට ඇප කොල්ලුපිටියේ දී දසහැවිරිදි පාසල් දැරියක වෑන් රියේ දී කෙළෙසී යැයි රිමාන්ඩ් බාරයේ සිටි වෑන් රියැදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත 19 April 2012
දිසා දහයකට රතු එළිය දිගටම වැසි ඇතිවුවහොත් දිවයිනේ දිස්ත්‍රික්ක දහයක නායයාමේ අවදාමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පරයේෂණ ආයතනය කියයි. නායයාම් හා අධ්‍යයන අංශ 19 April 2012
කිඹුලාට ගොඩ එන්න මූදු රැල්ල ඉඩ නොදේ මාතර නිල්වලා ගං මෝයෙන් මූහුදට ගසාගෙන ගිය කිඹුලකු ගොඩට ඒමට පැය ගණනාවක් තිස්සේ සටන් කළත් වේගවත් රැල්ල ඊට ඉඩ දුන්නේ නැත. මන්දක් ගසා කිඹ 19 April 2012
ගැහැනුන් මරා පේස්ට්‍රි හදයි මිහිතලය පවිත්‍ර කිරීමට ලොව ජනගහනය අඩු කිරීම සඳහා වන ගැහැනුන් මැරූ කල්ලියක් ඊසාන දිග බ්‍රිසීලයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඒ වනව 19 April 2012
පරණ කොටි අඩවියෙන් වලස් පැටියෙක් තුන්මාසයක් පමණ වයසැති වලස් පැටවකු මවගෙන් වෙන් වී කෑම සොයා යද්දී වළක වැටී සිටියදී කිලිනොච්චියේ කොකාවිල් අයියන්කුලමේ වළකින් ගොඩගත් 19 April 2012
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026