සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඕස්ටේ‍්‍රලියාව සහ අයර්ලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (19) පැවැති ‘බී’ කාණ්ඩයේ පළමු තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 7 ක ජයක් ලැබීය. අයර්ලන්තය ඕවර 20 කදී කඩුලූ 7 ට 123 (එඞ් ජෝයි 16, නියල් ඕබ‍්‍රයන් 20, කෙවින් ඕබ‍්‍රයන් 35, ෂේන් වොට්සන් 26/3, මිචෙල් ස්ටාක් 20/2) ඕස්ටේ‍්‍රලියාව ඕවර 15.1 කදී කඩුලූ 3 ට 125 (ඬේවිඞ් වෝනර් 26, ෂේන් වොට්සන් 51, කැමරොන් වයිට් නොදැවී 22)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටන්ගන්න කලින් කයිවාරු එපා කියන්නේ ඕකට තමයි..(ස)