ධාතුසේන රජතුමාගේ ධනය වශයෙන් සැලකුණු කලාවැව දැන් මාස තුනක සිට පුලින තලාවක් වී තිබේ. බලලු වැවේත් කලාවැවේත් දිය රැඳී ඇත්තේ සොරොව්ව ළඟ පමණී වැලිගොඩ දැමීම දවාලේත් රයේත් ගජරාමෙට සිදුවෙයි. හරියට පුරාවිද්‍යා කණීමක් ලෙස මේ වැව් දෙක දැන් දිස්වෙයි. එසේ නැත්නම් සඳ බිමේ ආවාට ලෙස දිස්වෙයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන විනාසයක් (ස)
දේවෝ වස්සතු කාලේන..........................!(ස)
දිවි හිමියෙන් රැක ගනිමු අපේ දේ
කාලකන්නි ඉන්නක්ම් අපේ රටට හරියන් නෑ. මුන්ට හෙන ගහනව.
ඇඩෙනවා මේවා දැක්කම.... කාශ්‍යප කොලුවද දන්නේ නෑ ධාතුසේන රජුගේ වස්තුව හොයන්න මෙහෙම හෑරුවේ..(ස)
මේවා දකින්න ධාතුසේන රජු අද නැති එකමයි හොද?(නු)
ජාතික උරුම අපේ
කනගාටුයි
නිධන් හාරලා වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
මිහි මව කෝප වෙලා. මේවට වග කියන්න ඕනෑත් මිනිසුන් වන අපිමයි. වැව් රක්ෂිත වල ගස් කපනකොට,ඒවාට ගිනි තියනකොට ,වැව් තාවුල්ලේ හෝටල් ඉදිකරනකොට, එකවරම ලංකාවේ ප්‍රධාන ජලාශ හාරන්න පටන් ගන්නකොට මේවා ගැන හිතන්නේ නැහැ. (නි) කෙසේ නමුදු ඉක්මණින් වර්ෂාව ලැබී නියගය දුරු වේවා !!! (නි)
අනේ අපොයි
ධාතුසේන රජුගේ රන් කඩුව සොයන්න තවමත් දගලනවා වගෙයි. හරිම කණගාටුයි වෙන විනාශයට. (නි)
ලංකාවට වෙලා තියෙන දේ දැක්කම පුදුම දුකක් ඇති වෙනවා. මිනිසුන් විසින් කරන නොපනත්කම් මදිවට සොබා දහමත් ලංකාවට එරෙහි වෙලා, මොන තරම් ''බණ '' ඇහුවත් සෙතක් නෑහැ, කිසිම කෙනෙක් පිළිපදින්නේ නැතුව. ඒක නිසා වෙන්න ඇති සොබාදහමත් දඩුවම් දෙන්නේ! (නි)
මහණෙනි, යම් කලෙක පාලකයෝ ධාර්මික වෙයි නම් එවිට රාජපුරුෂයෝ දැහැමි වෙති. රාජපුරුෂයෝ දැහැමි වන විට බ්‍රාහ්මණ ගෘහපතියෝ දැහැමි වෙති. බ්‍රාහ්මණ ගෘහපතියෝ දැහැමි වන විට නියම්ගම් ජනපද වැසියෝ ධාර්මික වෙති. නියම්ගම් ජනපද වැසියෝ ධාර්මික වන විට හිරු සඳු විෂම නොවී සමව පවතී. හිරු සඳු සමව පවතින විට නැකත් තාරකා සමව පවතී. නැකැත් තාරකා විෂම නොවී සමව පවත්නා කල දිවා රාත්‍රී විෂම නොවී සමව පවතී. දිවා රැය සමව පවතින විට මස් අඩමස් සමව පවතී. මස් අඩමස් විෂම නොවන කල ඍතු සංවත්සර හෙවත් ඍතුභේදය සමව පවතී. ඍතු සංවත්සර සමව පවත්නා කල නිසි දිශාවෙන් සමවාත හමයි. සමවාත නිසි මගින් හමන කල දෙවියෝ ප්‍රකෝප නොවෙති. දෙවියෝ ප්‍රකෝප නොවන කල මනා වැසි වසී. මනා වැසි වසින කල අස්වනු විෂම නොවී සමව පැසුණු ලැබෙයි. සමව පැසුණු අස්වනු බුදින විට දීර්ඝායුෂ ඇතිවෙයි. පැහැපත් වෙයි. බලවත් වෙයි. අබාධ අල්ප වෙයි. අධම්මික සුත්‍රය - දෙවන පන්නාසකය, අංගුත්තර නිකාය (ස)
කලාවැව හිදෙනවා.... ආයෙමත් හිදෙනවා.... (නි)
අපේ දේ අපි බේරා ගනිමු
වැලි ගොඩදැමීම කෙසේ වෙතත් නිදන් හෑරීමක් වගේ පේන්නේ.. නැත්නම් මේ වගේ කරන්නේ නැහැනේ..!(නු)
දෙයියෝ සාක්කි
අපේ අහවලා ඉන්නකල් මෙහෙම වෙයි. (නි)
කලා වැව දැන් ගොඩ වෙලා නිසා ඔහොම හරි හැරුවාට කමක් නැහැ. වතුර වැඩිපුර රදවන්න පුලුවන්.(ස)
දෙවියනේ මේ කලා වැවද (ස)
අධර්මිෂ්ඨ වැඩ සිද්ධ වෙනකොට මේවා වලක්වන්න බෑ (ස)
හොඳ වැඩක්. බලධාරීන් මේවා හාරන්නේ නැත්නම් මිනිස්සු මෙහෙමහරි හාරන එක හොඳයි..(ස)
වැවේ අනෙක් ටිකත් හාරනකල් වහින්න නම් එපා. (නි)
හොර තක්කඩි වැඩි වෙනකොට පොඩි පොඩි හොරු වැඩිවෙනවා. (නි)
වෙන රටවල් අතීත උරුමයක් නැතුව ලතවෙනවා.ඒත් අපේ මිනිස්සු තියෙන උරුමය හොරා කනවා .අනේ මන්දා මෙහෙම රටක්..(ස)
මෙහෙම ලොකු වළවල් තියෙන්නේ නිධන් හාරලාවද්ද? (නි)
මේක නිකන් නිදන් හාරලා වගේනේ.. (ස)
අපේ බර්ටි දිනුවානම් මෙහෙම වෙන්නේ නැහැ. (නි)
වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැණ..(නු)
හාරයිද දන්නේ නැහැ.. යටටම යනකම්..!(නු)
කෝ රොන් මඩ..?(නු)
අනේ මේ අය ගැන වැරදියට හිතන්න එපා. එයාලා ලොකු සමාජ සේවයක්නේ කරන්නේ . ඊළග වැස්සට වැවේ ධාරිතාව වැඩි කරන්නයි මේ වළවල් හාරලා තියෙන්නේ. තේරෙන්නේ නැද්ද? (නි)
කරුමෙක මහත...(ස)
මේවට සම්බන්ද අයට මොනවා උනත් මදි..(ස)
දෙයියෝ කෝපවෙලයි මෙහෙම වෙන්නේ (ස)
ධාතුසේන රජ්ජුරුවෝ හිටිය නම් පපුව පෙලිලා මැරෙයි අනේ අපේ ඉතිහාසයට ගිය කල (නු)
කලා වැවටත් මෙහෙම දෙයක් සිද්ධ වුණා එහෙනමි .......(ස)
බලධාරීන් නිදිද
රටේ නීතිය වල වැදී ඇති කොට , කාට කියන්නද මේ වින්නැහිය .... (ස)
හරිම අනුවේදනීයයි.. මගේ කලාවැව සදා රකිනු මැන අවුකන පිළිම සමින්දේ..!(නු)
අපේ දේ විනාශ වෙන්න දෙන්න එපා
මේවට සම්බන්ධ හැමෝටම ස්වාභාව ධර්මයෙන් දඩුවම් ලැබේවි..!(නු)
ඕව රැක ගන්න ඕනේ අපිම තමයි
මෙහෙම හරි කමක් නැහැ වැව හාරනවා නම්.. ඊලඟ පාරවත් වතුර ටිකක් වැඩියෙන් රැඳෙයි.. (නු)
ෂුවර්ද කලා වැව කියලා..(ස)