වියට්නාමයේ 67 වන ජාතික දිනය සැමරීම ශ්‍රී ලංකා වියට්නාම මිත‍්‍රත්ව සංවිධානය විසින් ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. එම අවස්ථාවට වියට්නාම තානාපති ටොං සිං ටාන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතාද සහභාගි වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ පණක් මගේ පිනක් කඩාගෙන වැටුණා (ස)
ඡන්දේ කරලා වැඩක්...(ස)
දැන් යන්න තියෙන්නේ වියෙට්නාමයට විතරයි. (නි)
ඔහොමමවත් මල්දමක් කරට දාගත්තොත් තමයි ඉතිං.. මොකද අපේ අය දාන්නේ නැහැනෙ (නු)
අනේ අපිට ගිය කලක්! (නි)
යන ගමන ගැන අපිට පේනවා. සුභ පැතුම්! (නි)
රටේ මෙයාලට පිළිගැනීමක් නැති වුණාට ජාත්‍යන්තරයේ තියෙන පිළිගැනීම ඉතා ඉහළයි. (නි)
සුභ පැතුම්. අපි අපේ රටේ නිදහස සමරන්න දවසක බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන්නේ නැතිව දවසක වියට්නාමෙයන් ගෙන්වමු. (ස)
රට යන අත ....(ස)
වෙලාවට මල් වුණේ... (නි)