සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ දෙවැනි තරගය ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිල සහ සිම්බාබ්වේ පිල අතර අද (20) හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය රාත‍්‍රි 7.30 ට ආරම්භ වීමට නියමිතය. සිම්බාබ්වේ පිල අද තරගයෙන් පරාජයට පත්වුහොත් තරග දෙකම පරාජයට පත්වීමෙන් තරගාවලියෙන් ඉවතට විසිවේ. එවිට ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර අනිද්දා (22) සූරියවැවදී පැවැත්වීමට නියමිත තරගයට පෙර එම රටවල් දෙක ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජන්තගේ වාර්තාව එහෙම කඩනවා නෙමෙයි ඔන්න. (නි)