වේදනා නාශක පෙතිවලින් තවත් ලෙඩ ගොඩක් ඇති වෙතියි බ්‍රිතාන්‍ය සමීක්ෂණයක් කියයි. පැරසිටමෝල්, ඇස්ප්‍රීන්, පෙති කිහිපයක් ගැනීම මෙන්ම දිනපතා, සතිපතා හා මාස්පතා ගැනීම භයානක මාත්‍රාවක්‘ විය හැකියැයි ලන්ඩනයේ එඩින්බර්ග් සරසවියේ පර්යේෂකයෝ කියති. නිදන්ගත වේදනා සඳහා ගන්නා වේදනා නාශක වලින් අක්මාවට ද හානි සිදුවිය හැකි යැයි ඔවුහු කියති.