මව නැති බැටළු පැටවකුට බෝතලයෙන් කිරි පොවන ස්ප්‍රින්ගර් ස්පැනියල් බැල්ලියක ගැන ලන්ඩන් ඩේලි මේල් පත්‍රය වාර්තා කරයි. එංගලන්තයේ ඩොවෙන්හි අක්කර 180ක ගොවිපොළක සිටින ‘ජෙසී‘ දිනකට තුන්වතාවක් බැටළු පැටවාට කිරි දෙයි. ජෙසීගේ වයස අවුරුදු 10කි. ගොවිපොළ හිමිකාරිය ලුවී මුවර් හවුස් කියනුයේ තමාට බැටළුන් 270ක් සිටින බවයි. ‘මේ බැල්ලියට පැටවා කාලයේ සිට කිරි බෝතලය කටින් රැගෙන යාමට පුරුදු කළා. ඇය මගේ තවත් සේවකයෙක්‘
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි
මුළු රෑ නෑ නිදි ගත්තේ බැටළු රැලම රැක ගත්තේ බැටළුවො තණ කන පැත්තේ දවස පුරා යා යුත්තේ බැටළුවො මගෙ රජදහනයි බැටළු පිටිය රජ උයනයි බැටළු පැටව් මගෙ දරුවොයි කිරි දෙන අම්මාද මමයි...(නු)
මේකට තමයි කියන්නේ දරු සෙනෙහස කියලා..!(නු)
මෙන්න නියම රටවල් සහ මිනිස්සු. කරුමෙකටද කොහේද මම ලංකාවේ ඉපදුනේ. (නි)
මේ වගේ අහිංසක හිත් තියෙන සතුන්ටනෙ අපේ රටේ භූමිතෙල් දාලා ගිනි තිබ්බේ.. කුරිරු මිනිස්සු..!(නු)
අපේ රටේ සමහර අම්මලා තමන්ගේ ළමයින්ව එක්කො මරලා දානවා.. නැත්නම් පාරවල්වල අතරමංකරලා දානවා..!(නු)
මේ වගේ රටක උපදින්න පිං කරන්න ඕන.. ලෝකෙ හොදම රට අපේ රට කියලා හිතාගෙන හිටියට දැං වෙන දේවල් වලට අපේ රටට මොනවා වෙලා ද කියලා හිතෙනවා.!(නු)
මිනිස් වෙසින් ඉන්න තිරිසනුන් මේවා දැකලා හැදෙනවා නම් තිරිසනුන් ආඩම්බර වේවි. (නි)
තිලක් කියන දෙය.. මම එය අනුමත කරනවා.. බල්ලෝ විතරක් නෙමෙයි ගොඩක් සතුන් මිනිස්සුන්ට වඩා බොහොම හොදයි..!(නු)
මේ තමයි නියම මිනිස්සු. (නි)
හරිම ලස්සනයි අනේ..!(නු)
අද කාලේ ඉන්න අම්මලා මේ සත්තු ආදර්ශයට ගන්නවානම් හොඳයි..(ස)
ආදරය,කරුණාව සහ මනා පුහුණුව. .(ස)
අපේ මිනිස්සු ටිකත් ඒ බලු කූඩුවට දැන්මනම් හරි (ස)
ඕක කරන්න අපේ ඇමති කෙනෙක්ට භාර දුන්නා නම් කිරි බෝතලයෙන් භාගයක්ම ගෙදර ගෙනියනවා. (නි)
මේ බැටළු පැටියා මම උනානම් බැල්ලි අම්මා කෙනෙක්ගෙන් කිරි බීලා බඩ පුරේ ගන්නවා (ස)
"බැල්ලිය බැටළු පැංචාට කිරි දෙයි" වෙනුවට" බැල්ලිය බැටළු පැංචාට කිරි පොවයි" හොද නැත්ද?(ස)
මේ පොඩි පැටිය හරි සතුටින් ඉන්නව නේ මව් සෙනෙහසක් මේ බව්වගේ තියනව නේ (ස)
සැබෑ සෙනෙහසින්ම කිරිදීම අනුවේදනීය කතාවක්..!(නු)
නියමයි. තිරිසන්නු මිනිසුන්ට ආදර්ශයක් !!!!!! (ස)
බලගෙන ගියාම මිනිස්සුන්ට වඩා බල්ලෝ කොච්චර හොදද?
ආදරයක තරම
ගොවිපල හිමිකරු මේ සතාට වැඩ කටයුතු හොඳට පුහුණු කරලා තියෙනවා නේද ? (ස)
බල්ලාගේ හොඳ ගති පෙන්වද්දි මිනිස්සු තිරිසන්ගති පෙන්නනවා...(ස)
බල්ලෝ දන්නවානම් මිනස්සුන්ටත් බල්ලා කියලා කියනවා කියලා ඒ අය නම මාරුකරයි..(ස)
අනේ හොදයි
ගොඩක් හොඳයි ..(ස)
මේවා දිහා බලන් හරි එයා හැදෙනවානම් ? .(ස)
බල්ලා යනු සමහර වෙලාවට මිනිසාටත් වැඩිය උසස් ගති පෙන්වන සත්ත්වයෙකි. (නි)
තිරිසන් ලොව ගැන හොදටම මම අහලා තියෙනවා අරුම පුදුම දේවල් බව දැන් බැලුවම මට පේනවා මිනිසාටත් වැඩිය උතුම් හොද ගතිගුණ තියෙනවා මේ ලොව ලස්සන කරන්න ඔබ හැමටම වාසනා... (නි)
බල්ලාගේ මිනිසත්කම....(ස)