ප්‍රමිතියකින් තොරව තේ කිලෝ 1900ක් ගබඩා කළ කොටහේන සංඝමිත්තා මාවතේ තේ වෙළෙන්දකු වන මොහොමඩ් ලෙබ්බේ මොහමදු හලික්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රුපියල් 52000 ක දඩ නියම කෙළේය. දඩය නොගෙවන්නේ නම් මාස දොළහක සිර දඬුවමක් නියම කරන බව ද මිනිස් පරිභෝජනයට නොසුදුසු තේ විනාශ කරන ලෙස මහේස්ත්‍රාත් උසාවි ලේඛකාධිකාරීට නියෝග කෙළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම් මදි (ස)
අනේ මන්දා. (නි)
අනේ මන්දා (ස)
තේ වෙලෙන්දා කොහොමද මේ වගේ දඩයක් ගෙවන්නේ.. (නු)
අනේ මන්දා...(නු)
මේ ලෙබ්බෙලා ඔහොමමයි. දුන්නොත් ඉතිං ගින්නක්ම තමයි. (නි)
ඕවා රට යවලා රටේ නම කනවා. අපිට පොවලා අපිව ලෙඩ කරනවා. (නි)