දෙමාසයකට පෙර කහවත්ත කොටකෙතනේ මව හා දියණියගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේ දෙදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටිති. ප්‍රේමවතී (65) පුෂ්පාකුමාරි (32) ඝාතන සම්බන්ධයෙන් දැනට දෙසීයකගෙන් පමණ කටඋත්තර ගත් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් කිහිප දෙනකු මුදා හළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම අපරාධකරුවන් ඔවුන් නම් ආයුධ සොයන්න එක්කගෙන යන්න. (නි)
අම්මල දුවල හොද සතුටින් සිටියානේ මාරය කහවත්තේ සැගවී ඉන්නවෙන් ගමටම මහා දුක් ගින්නක් දුන්නාෙන් 11 දෙනෙක් පරලෝකෙට යැව්වානේ .(ස)
ප්‍රමාද වී හෝ දඩුවම දියයුතුයි. (නි)
කවුරු හරි 5 වසරේ ප්‍රේපර් හොරුත් අල්ලයි වගේ..(ස)
කරුණාකර ඔවුන් එල්ලා දමන්න. (නි)
හොඳ වැඩේ (ස)
සැකපිටනේ ඇල්ලුවේ. බලමුකෝ ඉස්සරහට. (නි)
ඉතා හොදයි (නි)
ලංකාවේ දැන් ඉන්න කාන්තාවන් බොහොම නිර්භීතයි වගේ. (ස)
ඇපෙන් බේරෙන්න සැකපිට කියලා කවුරුහරි අල්ල ගන්න ඇති..(ස)