ෂැංහායි සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ නායකයා ලෙස මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ෆාෂීල් මරීජා පත්කර තිබේ. මෙම තරගාවලිය මේ මස 22 සහ 23 දෙදින පැවැත්වේ. ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල: ෆාෂීල් මරීජා (නායක), සෙනාල් ඩයස්, නයිජල් රත්වත්තේ, චූලා සුසන්ත, මොහොමඞ් ෂෙරීෆ්, සජිත් සාරංග, අංජුල ඇන්තනී, දිනූෂ චතුරංග, විශ්වමිත‍්‍ර ජයසිංහ, ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර, සාලිය කුමාර සහ සාලිය හදපාන්ගොඩ
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් මල්ලී! (නි)
සුභපැතුම්
කමෝන් කොල්ලෝ. (නි)
කෝ අර පැටියා (ස)
මගේ සොහාදරයා, ඔබ විශිෂ්ටයි..
අරයට මොකද වුණේ ? .(ස)