එංගලන්තයේ සරණාගතයන් වීම සඳහා කලකට පෙර එහි ගිය ශ්‍රී ලාංකිකයෝ 25 දෙනෙක් එහි රැඳී සිටිමේ සියලු උත්සහායන් අසාර්ථක වීමෙන් පසුව විශේෂ ගුවන්යානයකින් අද කටුනායකට රැගෙන එනු ලැබූහ. පිටුවහල් කැරුණු මේ පිරිසේ එක්කෙනාට දෙන්නා බැගින් ආරක්ෂකයෝ ද ආහ.
සිංහල ජාතිකයෝ 4 දෙනෙක් ද මුස්ලිම් ජාතිකයෝ 8 දෙනෙක් ද දෙමළ ජාතිකයෝ 13 දෙනෙක් ද මේ පිරිසට අයත්වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොනවා කරන්නද
අනේ හොදයි
මේ සුදු මහත්තුරු ආගන්තුක සත්කාර කරන හැටිද (ස)
ඒ රටවල් එහෙම තමයි.. අපි වගේ හැම කෙනාවම ගෙනල්ලා තියාගෙන ඉන්නේ නැහැ.. අපිට හොද ආදර්ශ මේවා.. ඒත් දැං කල් ගියා වැඩියි..!(නු)
තව ඉදිරියට කීදෙනෙක් පිටුවහල් කරයිද දන්නෙ නැහැ..!(නු)
මිනිස්සුන් නේදමේ
මදැයි ගියා
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
හොරට ඉන්න ගියහම, රට, ජාතිය, ආගම පාවල දීලා ඉන්න යනකොට මේවා වෙනවා. මෙහෙ තියෙන නීතිය මෙයාලා වගේ අයට ලිහිල් වැඩියි. යුද්ධය පිටින් දාලා රට පාවල දීලා මෙහෙ ඉන්න ගොඩක් කට්ටියට ඉස්සරහදි මේ ටික වෙයි. (නි)
ශා... නියමයි. බලන්න ඔතන රට ජාතිය පාවලා දෙන මාධ්‍ය නඩේ කට්ටියයි, අර එංගලන්තෙ අපේ ජනාධිපතිතුමා ගිය වෙලේ චෑනල් 4 එකත් එකතු වෙලා පාර්ට් දෑම්ම දෙමල් ඊළම ඕනෑ කියපු කට්ටියයි ඉන්නවද කියලා? (නි)
හතර දෙනයි, දහතුන් දෙනා ගැනයි නම් දුකයි. අටදෙනාට නම් හොද වැඩේ. (නි)
අපරාදේ සල්ලි (ස)
මේ අය රටක ඉපදුණාට ඒ රට තමන්ගේ රට කියලා හිතන්නේ නැහැ. ඒ නිසා එයාලට මේවයේ එච්චර ගාණකුත් නැහැ. (නි)