ආවා විතරයි සභාපති ගෙදර ලේකම්වරියට පහරදීම, රාජසන්තක කළ වැලි අයථා ලෙස පරිහරණය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහව ප්‍රාදේශීය සභාපත 26 August 2011
රෝහණධීර සමුගනී ඉතිහාසය, පුරා විද්‍යාව, බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය පිිළිබඳ පඬිවරයකු වූ මහාචාර්ය මැන්දිස් රෝහණධීර (80) අභාවප්‍රාප්ත විය. ඔහු ශ්‍රී ජයව 26 August 2011
භූත කලබල සිවුවැනියාත් මරුට නාඳුනන පිරිසක් තලාතුඔය ගුරුදෙණියේ නිවාස යෝජනා ක්‍රමයකට රාති‍්‍රයේ ආවේයැයි ඇති වූ කලබලයේ දී එම නිවාස පෙළෙහි සෙළොස් හැවිරිදි සිසු 26 August 2011
ඕස්ටේ්රලියාව කිසිවකු නොදැවී 26 සංචාරක ඕස්ටේ්රලියානු පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර බොරැල්ල පී.සරවනමුත්තු පිටියේදී පැවැත්වෙන තුන්දින පුහුණු ක් 25 August 2011
එරංග - සීක්කුගේ ටෙස්ට් සංචිතයට සංචාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව මේ මස 31 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ 16 දෙනකුගෙන් සම 25 August 2011
ආපදා ගුවන් සහන පුහුණුව අම්පාරේ ආපදාවලදී ගුවනින් සහන සැලැසීමේ විවිධ අභ්‍යාස මේ දිනවල කොළඹත් නැගෙනහිරත් පැවත්වේ. ඇමෙරිකා ගුවන් හමුදාවේ පැසිපික් බලඇණිය තවත් සාමාජ 25 August 2011
දළදා මැදුර බොදු පුදුම හතට ලොව අසිරිමත් බෞද්ධ සිද්ධස්ථාන අතර මහනුවර ශ්‍රී දළදා මන්දිරය බොදු පුදුම හතෙන් එකක් බව කියැවෙන වාර්තා චිත්‍රපටයක් බි්රතාන්ය ගු 25 August 2011
කොළඹට ඔබද? මමද? කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් ආයතන කීපයක් සඳහා රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද ප්‍රධාන පක්ෂද ස්වාධීන කණ්ඩායම්ද නාම යෝජනා බ 25 August 2011
කුණුහරුප වෙබ් අඩවි ගැන සොයයි මෙරට ගැහැණුන් හා පිිරිමින් සිටිතියි කියන අසැබි වෙබ් අඩවි සිය ගණනක් තම සීමාව යටතේ තහනම් කර ඇතත් එතෙර සිට මෙහෙයවන එම වෙබ් අඩවි විස්තර 25 August 2011
අඟුලානේ රතිඤ්ඤා පත්තුවේ. අඟුලානේ ද්විත්ව මිනී මරුමේ විත්තිකරුවන් පෝරකයට නියම කළ පුවත ඇසූ අඟුලානේ පිරිස් තැන තැන එකතු වී පාරට බැස බැස රතිඤ්ඤා පත්තු කරමින් සත 25 August 2011
එජාප පුරපති අපේක්ෂකයෝ. කොළඹ, මහනුවර, මාතර, නුවරඑළිය සහ දෙහිවල - ගල්කිස්ස යන මහ නගර සභා සඳහා නගරාධිපති අපේක්ෂකයින් නම් කරමින් එක්සත් ජාතික පක්ෂය ඊයේ (25) පළාත් ප 25 August 2011
ගල් අඟුරු ගොඩක් ගිනි ගනී කල්පිටිය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු ගොඩක සුළු ගින්නක් නිවාදැමූ බව එහි ආරක්ෂක අංශ කීය 25 August 2011
පුංචි ඡන්දය ඔක්තෝබර් 8. පළාත් පාලන ආයතන 23ක ඡන්ද විමසීම ඔක්තෝබර් 8 දා පැවැත්වීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා අද (25) තීරණය කෙළේය.කොළඹ මහ නගර සභාව ඇ 25 August 2011
අලි ඇත්තු උජාරුවෙන් ගංගාරාමයේ ගංගා, කළගෙඩිහේනේ ගජබා ඇතා, කතරගම වාසනා ඇතා, දළදා මාලිගයේ සිංහරාජා හා බෙල්ලන්විල මැණික් මේ අලූත් ඇඳුම් ඇඳ ජේත්තුවට හා සාඩම් 25 August 2011
හදිසි නීතිය ඉවරයි. හදිසි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ යෝජනාව මහින්ද රාජපක්ෂ ජනපති අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේය. සාමාන්‍ය නීතිය යටතේ රටපාල 25 August 2011
ස්කෑනරය ඉවරයි. පේරාදෙණිය සිරිමා බණ්ඩාරනායක ළමා රෝහලේ එම්.ආර්. අයි. ස්කෑනරය හදිසියේ ගිනි ගත්තේය. මහනුවර නාගරික ගිනි නිවීමේ අංශය ගින්න නිවා දැමීය 25 August 2011
නැවියා දොට්ටදමා හිරෙත් යවයි. රාජකාරියෙන් බැහැරව අවි සමග සාමාන්‍ය ඇඳුමින් සැරැුසී අනවසරයෙන් මන්නාරම නාවික හමුදා කඳවුරෙන් එලියට ගිය නාවික භටයකු සේවයෙන් නෙරපා ය 25 August 2011
රන් දිනා බසයෙන් ගමට එයි සිංගප්පූරුව් ජාත්‍යන්තර මලල ක්‍රිඩා තරගයෙන් මීටර් 400 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනූ දඹුල්ලේ පල්ලේගම උපමාලී රත්න කුමාරි ගුවනින් 25 August 2011
හරක් රංචුවකට බයවෙලා හමුදාවෙන් සමාව ගනී. ‘ග්‍රීස් යකුන්’ මන්නාරම පේසාලේ හා එරුක්කලම්පිඞ්ඩි නාවික හා යුදහමුදා කඳවුරුවලට රාත්‍රියේ ඇතුළුවෙතියි එහි වැසියන් අතර පැවැති අන 25 August 2011
අඟුලාන පොලිස් මිනීමරුවනට පෝරකේ. අඟුලාන ද්විත්ව මිනී මැරුමේ පොලිස් නිලධාරියෝ සිවුදෙනාම පෝරකයට නියම වූහ. 2009 අගෝස්තු 12 වැනිදා අඟුලානේදී දිනේෂ් තරංග ප්‍රසන්න හා ධනුෂ් 25 August 2011
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් මහින්ද රාජපක්ෂ ජනපති පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. මේ රැුස්වීමට සහභාගිවන ලෙස සියලූම මැති ඇමැති 25 August 2011
අනතුර දරුණුයි - කාටත් තුවාල නෑ සිමෙන්ති පටවාගත් කැන්ටර් රියක් මාතර වල්ගම දී වෑන් රියක ගැටීමෙන් දෙකම පාරෙන් ඉවතට විසි වූ නමුත් කිසිවකුටත් තුවාල සිදුවී නැත. 25 August 2011
පන්දාහත් හොරට ගහලා රුපියල් පන්දාහේ හොරනෝට්ටු 88 ක් සමඟ වවුනියාව මාමඩුව මහකච්චිකොඩියේ පුද්ගලයෙකු එප්පාවල දී අල්ලා පොලීසියට භාරදීමට රන් අබරණ හල් හිමියෙ 25 August 2011
ටර්පන් ගසෙන් මරුවා එයි හපුතලේ පන්කැටිය රක්ෂිතයට දරු දෙදෙනා ද සමඟ දර කැඞීමට ගිය අඹු සැමි යුවලක් ටර්පන් ටයින් ගසක් කඩා වැටී මියගිය බව ප්‍රදේශවාසීහු කියති.ද 25 August 2011
කළුඅම්මාගේ දුට හිරිහැර කළාට දඩ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිවද ඇත් පැටවකු සත්ත්ව හිංසා පනත කඩකරමින් හිංසාකාරී ලෙසද ලොරියකින් රැගෙන ගිය ල 24 August 2011
හමුදාව කලබලකාරීන් පන්නයි පෙළ පාළිකරුවන් නොච්චියාගම නගරය මැදින් යද්දී කඩපිල් කිහිපයකට ගල් මුල් ගසා ටයර් පුළුස්සා කලබල කරන්නට වූයෙන් යුද හමුදාව ඔවුන් විසිරැ 24 August 2011
නොච්චියාගම කලබල තුනීවේ පුත්තලමේ දී මරා දැමුණු පොලිස් සැරයන්ගේ දේහය පොලිස් ගෞරවාචාර සහිතව ජයගම සොහොන් බිමේ දී මිහිදන් කැරිණි. එතෙක් නොච්චියාගම අනුරාධපුර ම 24 August 2011
හිටපු උප පුරපති ගමන් තහනම ඉවතට සාපරාධි විස්වාසය කඩ කිරීමේ සිදධියක් සම්බන්ධයෙන් කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි අත්අඩංගුවට ගත යුතු දැයි නීතිපිති උපදෙස් 24 August 2011
සමනල වැවත් පැලි වළං පැලේ තුන් මාසයකට අධික කාලයක් තිස්සේ පවතින නියඟය ද සමග සමනලවැව ද සිඳී වැවට යටවූ කිංචිගුනේ ගංගාරාමයේ චෛත්‍යය ද මතු වී ඇත. කලා වැව හා මවුසාකැ 24 August 2011
ඡන්දෙටත් විහිළු හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග වෛද්‍ය, යශෝධා කුමාරතුංග, වෛද්‍ය නිදහස් චතුරශ්‍රය කොළඹ, යනු 24 August 2011
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026