අනුරාධපුර රාමකැලේ තොළුවිල පිළිමගෙය අසල පුරාවිද්‍යා කැණීම්වලට ප්‍රදේශවාසීන් අද විරෝධය පළ කළහ. කැණීම් කටයුතු නිසා තම මාර්ගය අවහිර වෙතියි ඔවුහු කීහ. නිවත්තකචේතිය විහාරස්ථානයේ විහාරාධිකාරී රත්ගම සමිත හිමියෝ මෙසේ පැවසූහ. ‘අපි වසර ගණනාවක් රාමකැලේ ගමේ පවුල් 200ක් පමණ ජීවත් වෙනවා. අපිට යන්න එන්න පාරක් අවශ්‍යයයි.‘ පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ කැණීම් බොහෝ ප්‍රමාණයක් සිදුකර අවසන් ඇති අතර මේ මාර්ගයේ සුළු කොටසක පමණක් කැණීම් සිදු කළ යුතු බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට කරදර නොකර ඕනෑම දෙයක් කරගන්න. (නි)
මිනිසුන්ගේ ගමනාගමනයට කරදර නොකර කළා නම් ඉවරයිනේ. (නි)
බඩගෝස්තර වාදයෙන් ඇස් උමතුවෙලා..!(නු)
ඔය හාරන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවමද කියන එකයි සැක. මොකද හැමෝම කරන්නෙ එකම දේ නොවැ. මුලින්ම බොරු ගොඩාක් කියලා බලයට, ඊලඟට රටට කලින් අපි සහ අපගේ පවුල් පෙරට, රටට ගන්න ගොඩාක් දේවල් ණයට, ඒ අතරට දානවා බැල්ම රටේ තියෙන නිධන් ටිකට. ඕව සෙල්ලම් වෙන්නෙ නැහැ. කාපුවා කලකදි ඩබල් කරලා වමාරද්දි තේරෙයි අතීතෙ මිනිස්සු ඕවා නිධන් කරන්න කොච්චර මහන්සි වුණාද කියලා. රාමකැලේ කිව්වා නේද? සමහරවිට ඔය සීතා සහ පිරිස සිටිය තැන වෙන්න ඇති. (නි)
හාරමු. හාරමු. හාරලා ගොඩයමු. (නි)
හාරමු. හාරමු. ගොඩගමු සැමගෙ අතීතය, සරුකර ගන්න අපගේ අනාගතය. (නි)
පෞරාණික දේ රැක ගැනීමේදී ජාතියේ මුර දේවතාවන් වන් අපේ හාමුදුරුවො ඇයි මේ විරසක ..(නු)