ගම්පහ කප්රුක හිමිකරු ඝාතන සැකකරු මාස දෙකකට පසු අද (19) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ජූලි මස 13 වැනිදා සිය වෙළෙඳසැලේ සිටියදීම එහි පැමිණි දෙදෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයා කපා කොටා මරා දමා කඩු දෙක ගම්පහ මාළු වෙළෙඳ සංකීර්ණය පිටුපස සඟවා පළා ගොස් තිබිණි. පොලීසිය පැවසුවේ ඝාතනයට හේතුව ඇඳුම් මාරු කර බලන කාමරයක රහස් කැමරාවකින් ගත් ඡායාරූප පටලැවිල්ලක් බවයි. ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චරිත ජයසුන්දර මහතා ප්‍රමුඛ කන්ඩායමක් සීදූව අවන්හලක සිටියදී සැකකරු කොටුකරගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොලේ, අමිලටත් තේරෙන දේවල්. (නි)
මේ මිනීමැරුම කරපු හේතුව ප්‍රතිචාර වලින් දැනගත්තා.(නදී)
මම ඉන්නෙ මෙල්බර්න්වල. මෙහෙ තියෙන්නෙ ගොඩක් දියුණු පොලිසියක්. ඒත් මෙහෙ වෙන හුඟක් අපරාධ වලට සැකකාරයො අල්ලන්න ගොඩක් කල් යනවා. නමුත් කවදාවත් මෙහෙ මිනිස්සු උද්ඝෝෂණ කරන්නේ නැහැ. මොකද එයාලට විශ්වාසයක් තියෙනවා කවදා හරි අහුවෙයි කියලා. නමුත් අපේ රටේ සමහර මාධ්‍ය වලට පිං සිද්ධ වෙන්න ඒ විශ්වාසය ලංකාවෙ නැහැ. රට දියුණු වෙන්න අවශ්‍ය නම් ඍනාත්මක ආකල්ප පතුරවන මාධ්‍ය ධනාත්මක ආකල්ප පතුරවන මාධ්‍ය කිරීමට කටයුතු කළ යුතුමයි. මොහොතක් සිතන්න. (නි)
ඔහු නිදහස් විය යුතුයි...(ස)
මේ අර කාන්තාවන්ගේ ෆිට්ඔන් කාමරේ කැමරාකාරය නේද? කාරණේ ඇත්ත නම් මරල මදි. විඳවන්න අරින්න ඕනි. .(ස)
බොරුව හංගන්නත් බෑ හැංගෙන්නෙත් නෑ...(ස)
ව්‍යාපාරිකයාව නොමරන්න තිබුණේ (අ)
පව් අහිංසකයා . මරන්න ඕන කෙනෙක්වනේ මැරුවේ . හොඳ වැඩක් කර ඒ මනුස්සට ඉක්මනට නිදහස් කරන්න...(ස)
ගොඩක් අය හරියට කතාව කියවල නැ . ඔය ගැණු කෙනා නිසා අර මනුස්සය ජීවිතෙන් වන්දි ගෙවල දෙන්නෙක් මිනි මරුවෝ වුනේ . අර ගැණු කෙනා අර මනුස්සයත් එක්ක ඉදල ඉදල අහු වුනාට පස්සේ කතාව කියන්නේ . මුලින්ම ඔය කතාව කිව්ව නම් සේරමලා බේරෙනවා . කගේ කාගේත් වනචර කම් සේරටම මුල . (ස)
සරත් , ඔබගේ ප්‍රකාශය අගය කරමි (දී)
අමිල, ඔබ මෙම කතාන්දරය නිර්වචනය කළ එක හරියටම හරි (නි)
අමිල, ඔබ කියන්නේ ඇත්තද? (නි)
ඔය අල්ල ගත්ත කෙනාට බැරිද දන්නේ නැහැ දිවුරුම් පෙත්සමක් දෙන්න මං මිනීමැරුවේ නැහැ කියලා? (නි)
අමිලට පිස්සුද? එහෙම නැත්නම් නිදාගෙන හිටියද? (නි)
හොරෙන් බලන එකට නීතියක් නැති නිසා වෙන්න ඇති මරණීය දණ්ඩනය දුන්නේ (නි)
අන්න හොදයි
සාධාරණයක් ඉෂ්ඨකර ඔබට සදා ජය ! (ස)
දැඩි දඩුවම් දෙන්න
නියම වැඩක් (දී)
ඝාතකයා නෙමෙයි, එයා කොන්ද පණ ඇති වීරයෙක්. (නි)
නම කප්රුක උනත් කරේ කැත වැඩේ..(ස)
ව්‍යාපාරිකයාට කියන්න පුලුවන්නම් මාව මැරුවේ නේය නෙවෙයි කියල (දී)
පරක්කු වෙලා හරි අල්ලපු එක ගැන සන්තෝසයි (දී)
අපරාධ කරුවන්ට නිසි දඩුවම් දෙමු (දී)
සැකකරු මට මතක නැහැ කියිඩ් දන්නේ නැහැ (දී)
මතක නෑ කිව්වනම් හරි. (ස)
දැන් අල්ල ගත්තනේ, නිසි දඩුවම දෙන්න (දී)
මම නම් හිතන්නේ කප්රුක කියන්නේ ඉල්ලන් කාපු කෙනෙක් කියලා. (නි)
අපරාධයක් කලාම එක සාධාරණය කිරීම තවත් අපරාධයක ආරම්භයයි (දී)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙත් කියන්නේ මේකට තමයි , (ස)
අපරාධය සහ දඩුවම . (ස)
මේ අපරාධය අල්ලන්න කාලය ගත්ත වැඩි (දී)
ඔහු ඝාතකයෙක් නොවෙ අයුක්තිය වෙනුවෙන් පෙනිසිටි විරයෙකි අපි ඔහුව අගය කරමු (දී)
හැමෝම නීතිය අතට ගත්තම වෙන්නේ විනාසයක්.. (ස)
ඕකතමයි කියන්නේ අපරාධයක් කරලා මේ රටේ බේරෙනවා බොරු කියලා... (ස)