සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඕස්ටේ‍්‍රලියාව සහ අයර්ලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත පිල ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 123 ක් රැස්කළේය. අයර්ලන්තය ඕවර 20 කදී කඩුලූ 7 ට 123 (එඞ් ජෝයි 16, නියල් ඕබ‍්‍රයන් 20, කෙවින් ඕබ‍්‍රයන් 35, ෂේන් වොට්සන් 26/3, මිචෙල් ස්ටාක් 20/2)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd