නැගෙනහිර පළාතේ මහ ඇමැති ධුරය වසර දෙකහමාරකින් මුස්ලිම් කොංග‍්‍රසයට ලැබෙනු ඇතැයි මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතා මාධ්‍යයට පැවැසීය. ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙන් නැගෙනහිර සන්ධාන ආණ්ඩුවක් පිහිටැ වූ බවත් මුස්ලිම් කොංග‍්‍රසයට ඇමැති තනතුරු දෙකක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවත් හකීම් මහතා පැවැසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය වෙනුවෙන් මරා ගැනීම (දී)
බල තණෟහාව නිසා ජනතා පැතුම සුන්වූ අවස්ථාවක්. (නි)
හකීම්ලා ගැන මුළු රටම දන්නවා (නි)
ජය ජය ශ්‍රී ලංකා. .(ස)
අනේ මෙහෙම ආසාවක්, අනේ මෙහෙම තන්හාවක්...මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්...(ස)
මේකට තමා සිද්ද විය යුතු දේ. නැත්නම් ටී එන් ඒ එක හිතාගෙන හිටපු සේරම සිද්ධ වෙනවා. මේක චන්දෙටත් කලින් සිද්ද වුන දෙයක්. මුස්ලිම් මිනිහට රජයට එකතු වෙන්නේ නැතුව ටී එන් ඒ එකට එකතු වෙලා මොනවා ගන්නද? මෙදාපාරත් රජය ගොඩ. උතුරේ චන්දෙටත් මේ ටිකම කරනවා. (දී)
එතකොට යු එන පී එකට බැනපු කට්ටිය කෝ (දී)
මේවා තේරුම් ගන්න මිනිස්සුන්ට මොලේ නෑ...(ස)
හෙල්මළු ක්‍රමයට දුන්නනම් තමයි හරි (දී)
අනේ මෙහෙම ලංකාවක්? අනේ මෙහෙම පාලනයක්? මිනිසුනි, ලැබේද මින් ගැළවීමක්? (නි)
කවුරු ආවත් කමක් නැහැ නැගෙනහිර තිබෙන අපේ නැටුම් විනාශ නොකර. (නි)
ඔයාට ඕනෑ තට්ටුවක් දාගන්න. (නි)
කරන්න දෙයක් නෑ මහත්වරුනේ ...මේකයි යතාර්ථය (ස)
ආපහු දෙයිද? (නි)
කවුරු ආවත් කමක් නැහැ සෙතක් වෙනවානම්..!(නු)
අපරාදේ. අහිංසක මහජන ඡන්දය. (නි)
තට්ටු දෙකම එකයි.. පාට විතරයි වෙනස්...(නු)