කල්මුනේ මුස්ලිම්වරු අද ඇමරිකා විරෝධී උද්ඝෝෂණයක් ඇරැඹූහ. මහමද්තුමාට අපහාස වන චිත‍්‍රපටයක් කළැයි මේ විරෝධය දැක්වේ. කල්මුණේ පාසල් රජයේ කාර්යාල හා කඩසාප්පු වසා තිබුනි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඕන දෙයක් කිව්වත්, කරත්, ගැහුවත් කමක් නැහැ අපි ඉවසන් ඉන්නම් අල්ලහ්ගේ සහ නබි නායකතුමගේ නාමයෙන් ... නමුත් අල්ලහ්ට, නබි නායකතුමට, ආගමට , අගෞරව කලොත් අපි සාමකාමිව එයට විරෝදය පළකර සිටිමු... මන්දයත් ඉස්ලාම් ආගම සැමවිටම සාමය , සහයෝගිතාවය, අන්‍යෝන්‍ය සුහදත්වය අගයන බැවිනි !!! .(ස)
ගාල්ලගේ, ඔයා ඉන්නේ ලංකාවෙද? ඇමෙරිකාවෙද? (නි)
ජයවේවා
කවුරුත් බලාගෙන ඉන්නේ කාටමහරි මඩපාක් ගහන්න (නි)
චන්ද්‍රසිරි මහත්තයෝ, මොකක්ද ඔයාට ඇමරිකාව කරපු වරද? ඔයා නිකන් කලබල වෙලා වගේ. (නි)
කල්මුණේ ජනතාවට මගේ ප්‍රණාමය සහ ස්තූතිය! (නි)
මොන ආගමකට හෝ අගරු ක්‍රියාවක් සිදුවෙනවානම් එකට විරුද්ද වෙන එක සධාරණයි ,අපි බෞද්ධයන් ලෙස මේකට අපගේද සහය දක්වමු.අනවශ්‍ය අදහස් දක්වන එකෙන් වළකිමු..(ස)
දැන් ඉතින් ඇමරිකාව බයේ ඇති නේද ? .(ස)............
සාමකාමී විරෝධතා වල හැටි පේනවා (නි)
ඕවට අපි බය වෙයි .(ස)
හෆ්ටා හොඳටම විශ්වාසද ඔයා කියපු දේ හරි කියලා
ඔය කව්රු උනත් අපිට එකයි (දී)
ඔබාමාට මේවා ගැන කිසි බරක් නෑ...(ස)
රජයේ කාර්යාල එහෙම වහන්න පුලුවන්ද උද්ඝෝෂණ වලට? ඉස්සර නම් තිබුන නීති රීති කියල ජාතියක්..(ස)
පුළුවන්තරම් ඇමරිකාවට විරෝධය දක්වමු (ස)
අයියෝ සල්ලි
කොහොමද ලොව බලවතා වෙන්නේ
අන් වැඩක් නැහැ අනේ
අපි බය වෙයි
බලාගෙන දැන් ඇමරිකාව හෙල්ලෙයි...(ස)
ලෝකෙම විනාශ කරනවා
දාමු ජාතිවාදී අදහස් 300 ක් විතර...(ස)