අජන්ත මෙන්ඩිස්ගේ (8/6) ලෝක වාර්තාගත පන්දු යැවීම නිසා සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (18) රාත‍්‍රි පැවැති තරගයේදී ශ‍්‍රී ලංකාව පිල ලකුණු 82 කින් සිම්බාබ්වේ පිල පරාජය කිරීමට සමත් විය.
ශ‍්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 4 ට 182 (ඩිල්ෂාන් මුණවීර 17, තිලකරත්න ඩිල්ෂාන් 39, මහේල ජයවර්ධන 13, කුමාර් සංගක්කාර 44, ජීවන් මෙන්ඩිස් නොදැවී 43*
සිම්බාබ්වේ ඕවර 17.3 කදී සියලූ දෙනා දැවී 100 (හැමිල්ටන් මැසකඞ්ෂා 20, විසි සිබන්ඩා 11, එල්ටන් චිගුම්බුරා 19, ඇලෙක්සැන්ඩර් ක‍්‍රීමර් 17, අජන්ත මෙන්ඩිස් 8/6, ජීවන් මෙන්ඩිස් 24/3)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්ඩිස්ගේ බෝල වලට සිම්බාබ්වේ කට්ටිය බය වෙලා හිටියේ (දී)
ජයවේවා! අපි කප් එක ගනිමු. (නි)
සුපිරි සුපිරි සුපිරිම තමයි. (නි)
මොරටු විද්‍යාලයේ සුභ පැතුම්.....(ස)
ජය වේවා !! .(ස)
දැන් තමයි මට විශ්වාස අපි කප් එක ගනිවී කියලා..(ස)
අජන්ත ඉන්න හැමදාම අපේ කණ්ඩායම දිනනවා.(නදී)
ජය වේවා !! (ස)
සුභ පැත්ම් , සම්පත් කල්පගේ කියන්නේ රුවන් කල්පගේගේ මල්ලි නේද ? (දී )
සුභ පැතුම් (ස)
මාලිංග නොහිටියනම් මීට වඩා හොඳ දිනුමක් ගන්න තිබුණෘ . මාලිංගගේ බහින කලාවද කොහෙද (ස)
පටන් ගැන්ම හොඳයි. ඔහොම දිගටම යන්න.මගෙන් සුභ පැතුම්. (ස)
අපේ කොල්ලන්ට ජය වේවා..!(නු)
මගේ සුභ පැතුම් අජින්ත මෙන්ඩිස්‍ට සහ ශ්‍රී ලංකා කණ්ඩායමට. ජය වේවා ජය වේවා !! (ස)
මෙන්ඩිස් යුවළ සිම්බාබ්වේ ඉනිම වනසයි. (නි)
අපේ සිංහයන්‍ට ජය වේවා ඔහොම යන් (නු)
මේ විදියට කණ්ඩායමක් පැරදුනාම ලංකාවේ අය මීට පස්සේ කියාවි මැච් එක මෙන්ඩිස් උනා කියල. කඩුලු නමයක්ම මෙන්ඩිස් නමට ගියානේ. ලංකාව ඉතාම ඉහල මට්ටමට ක්‍රීඩා කලා. ඔහොම යන්.... ජයවේවා
නියමයි. ඉදිරියටම යන්න. (නි)
පටන්ගැනීම ඉතා සාර්ථකයි. ඉදිරියටම යන්න. (නි)
ඉතාම හොදයි.. ඔහොම යං..!(නු)
මගේ සුභපැතුම්! විස්සයි විස්ස තිහ හතලිය අසූ දෙකයි ලස්සන ක‍්‍රිකට් තරඟය අද ආරම්භයි ඉදිරියෙ ජය අප සතු බව විශ්වාසයි අජන්ත පෙන්වූ දස්කම් හරිම අගෙයි... (නි)
සුභ පැතුම් ශ්‍රී ලංකා! (නි)
මගේ සහ මගේ පවුලේ සැමගේ සුභ පැතුම්..!(නු)