විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන එංගලන්තය සහ පාකිස්තානය අතර කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (19) පැවැති අවසන් පූහුණු තරගයෙන් එංගලන්තය ලකුණු 15 ක ජයක් ලැබීය. එංගලන්තය ඕවර 19.3 කදී 111 (ලූක් වයිට් 38, ජෝස් බට්ලර් 15, රාෂා හසන් 16/2, සයිඞ් අජ්මාල් 14/4, යසීර් අර්ෆට් 21/2) පාකිස්තානය ඕවර 20 කදී කඩුලූ 9 ට 96 (නසීර් ජම්ෂීඞ් 16, අසාද් ශාෆික් 20, ඩැනි බි‍්‍රග්ස් 15/3, ජේඞ් ඩර්න්බැජ් 12/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසක් හොදට සෙල්ලන් කලොත් ඊලග දවසෙ අනා ගන්නවා. අපේ කට්ටිය වගේමයි.(ස)