මීඔය රක්‍ෂිතයේ සිටින අලියනටද නියඟය දැඩි ලෙස බලපා ඇත. දිනපතා මේ අලි රංචුව කුරුණෑගල - අනුරාධපුර පාළුකඩවලින් ගල්ගමුව අඹන්පොල තේක්ක රක්‍ෂිතයට මාරු වෙන්නේ ඉතාම තැන්පත් හා සන්සුන් ලීලාවෙනි. මී ඔය රක්‍ෂිතයේ වල් අලි දෙසීයක් පමණ සිටිති.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතෙක් හොයාගන්න එක තමයි අමාරු...(ස)
මේ අලි හරිම කරදරයක්.(නදී)
දෙපැත්තමට මාරු වෙනවා.. සිරිකොතෙක් ගහන්න ඕන මේවගේ ඡායාරූපයක්..!(නු)
ඉතාම ලස්සනයි.. මෙතන මාර්ග සංකේතය නම් බස් නැවතුමක..!(නු)
මේක ලස්සන දර්ශණ්යක් තමියි.. ඒත් මේයාලගේ වාසභූමි නැතිවෙලා යන එක.. කෑම බීම නැති වෙන එක.. ජලය නැති එක.. නිසා කොපමණන වේදනාවකින් සිටියිද? මා හටනම් ඉතාම දුකයි..!(නු)
තව අලි කී දෙනෙක් ඔය විදියට පාර මාරුවෙයිද දන්නේ නෑ. ? .(ස)
මෙවැනි දර්ශන දකිද්දි අපේ රටට සංචාරකයින් වැඩිපුර එයි...(ස)
අපේ ගෙවල් ළගට ආවොත් බලන්න පුළුවං..(නු)
අලින්ටත් වුනේ අපිට වුන දේමයි.(නදී)
හරිම සුන්දර දසුනක් . සංචාරක ආකාර්ශනයේ දවත් පැතිකඩක්...(ස)
තාර පාර වනසතුන්ට පෙනෙන්නේ දිය පාරක් හෝ ඇලක් ලෙසටයි. එකයි හැමවිටම පාරක් පනින්න කලින් හැම සතෙක්ම එය එගොඩ වියහැකි තනක්දයි විපරම් කර බලන්නේ. වනසතුන් බලාගැනීම දරුවන් බලාගන්නවා වැනි මිනිසා සතු වගකීමක්. වන රක්ෂිත වටා විදුලි වැට ඉදිකිරීම ලොකු වැඩක් නෙමෙයි. ප්‍රශ්නය අපේ අයගේ ගසාකෑමට ඇති ආශාවයි..(ස)
පාරේ මංතීරු සළකුණු කර ඇත්තේ දියුණූ රටක ආකාරයට නොවේ. (නි)
ඡන්දෙ ඉවරඋන ගමන්ම ඔය අලි පාර පනින්නෙ..!(නු)
මිනිසුන්ට වැඩිය නම් සංවරශීලියි. (නි)
අවුරුදු දහස් ගණනක සිට මේ කැලයේ ලස්සන වනසතුන් සමගින් කල් ඇරියේ මහමග තැනින් තැන තිබුණත් අද ඊයේ අප යන ගමනෙ වෙනසක් නෑ දිවා රැයේ .(ස)
නියම අලි එහෙමයි
අඩුම ගානේ තාවකාලික ජල ටැංකියක්වත් තිබ්බනම්.. ඇයි අදාල අය බලාගෙන ඉන්නේ..? උන් ඇවිල්ලා කතා කරලා ඉල්ලන්නද?(නු)
ඒ සතුන්ට ජලය ලබාදෙන්න වැඩපිලිවෙලක් යොදන්න.. දළ තියෙන එකෙක්වත් දැක්කෙ නැහැ.. (නු)
මේ සත්තුන්ට කැළය ඇතුළේ තාවකාලික වතුර වළවල් හදලා බවුසර් වලින් පුරෝලා බොන්න දුන්නා නම් හොදයි (නි)
ඔය අනිත් අනිත් අය කලබල වෙලා දැගලුවට .. අලි එහෙම කලබල නැහැ... (නු)
සියුම් සතුටක්, ආඩම්බරයක් හිතට දැනෙනවා.මේ අපේ රට නේද කියලා...(නු)
ලස්සන දර්ශනයක් ,මේවා දකින්න මට නැවතත් ලංකාවට එන්න හිතෙනවා .(ස)
මේ අපි රැක ගන්න ඕනෑ සම්පත්. නරකද සිමෙන්ති වලින් ටැංකි ටිකක් හදලා වතුර පිරෙව්වා නම්. මේ අහිංසක සත්තු කථා කරන්න පුලුවන්නම් කියයි වතුර නැතිව විදින දුක. අපි නම් උද්ඝෝෂණ හරි කරයි. ඒත් මේ අහිංසක සත්තු. (නි)
මේ සඳහන්වෙලා තියෙන ප‍්‍රතිචාර කියෙව්වාම කොතරම් හදවත් ඇති සැබෑම මිනිසුන් අප අතර සිටිනවද කියල හිතෙනවා! "වන සිව්පාවුන්වැනි මිනිසුන් මැද - දෙවිදේවතාවුන්වැනි මිනිසුන් ඇත"(ස)
කවුරුවත් කිව්වේ නැති උනාට මිනිස්සුන්ට වඩා පිළිවෙලට ගමන් කරනවා.. දැක්කද හැදියාව...!(නු)
මේ අපේ රටේ සුන්දරත්වය ..(ස)
හිත හිතා එන්නේ නැතිව කවුරුන් හෝ ඉදිරිපත් වෙලා මෙයාලට ජලය ලබා දෙන්න..!(නු)
මේ අලි ඇතුන් දිය නැතිවයි දුක් වන්නේ සක් දෙවිදුනේ අද සවසට වැසි දෙන්නේ .(ස)
බලන්නකෝ වල් අලි උනත් යන ශීලාචාරකම. ඒකට අපේ අය.... (ස)
අලි රංචුවක් කියන්නේ මොනතරම් සුන්දර දර්ශනයයක්ද... අපේ රටේ අලි සම්පත සුරැකේවා ! තවතවත් අලිගහනය වැඩිවේවා ! මේ අලි රංචුව ඇතුළුව ලංකාවේ ඉන්න සියළුම අලි ඇතුන්ට තෙරුවන් සරණයි !!! (ස)
හරිම සුන්දර දසුනක්.(නි)
මේ අපේ රටේ සුන්දරත්වය . මෙය අපි ආරක්ෂාකර ගන්න ඕනේ.. (ස)
මේක දැකලා අපේ අයියලා ටික කීයක් මරන්න මාන බලනවාද දන්නෙ නැහැ. අලි රංචුවට වතුර ටිකක් බොන්න මාර්ගයක් හැදුවා නම් තමයි අගේ. (නි)
කතාව හරි, අපි මේ ජීවත් වෙන්නේ ඔවුන්ගේ රජ දහනේ තමයි (දී)
වලක් කපලා වතුර පුරවලා තිබ්බොත් බීලා යයි නේද ? (ස)
අලි ටික ලස්සනයි වගේම පාරත් හොදයි..!(නු)
කතාව නම් ඇත්ත (දී)
කැලේ මැදින් පාරවල් හැදුවට කැලේ අපේ (දී)
වන පෙදෙස් වලින් මිනිසුන් නගර වලට ගෙනවිත් අලි ගහණය වැඩි කරන්න පියවර ගනිමු (නි)