අවිස්සාවේල්ල,අලූත්ගම පෞද්ගලික බස් දෙකකටද හොරණ,අටුලූගම බසයකටද අලූතින් මාර්ග බලපත් දුන්නැයි රත්නපුර,පානදුර, හොරණ,පානදුර, පිළියන්දල,බණ්ඩාරගම ඇතුළු බස් මාර්ග හා අතුරු මාර්ග රැසක පෞද්ගලික බස් වර්ජනයක් අරඹා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු නිලංග, 100%ක් හරි (නි)
තමන්ගේ ජාතියට වල කපන්නේ තමන්ගේ වරිගේ අයයි කියන දේ මේකෙන්ම පැහැදිලි වෙනවා. (ස)
ස්ට්‍රයික් මේ රටට පුරුදු කර කෙනාට දඩුවම් කරන්න ඕන..(ස)
මේ සියළුම බස්වල බලපත්‍ර අහෝසි කරලා අලුතින්ම දාන්න ඕන.. (ස)
සියලු බස් ජනසතුකල යුතුයි. (ස)
මෙයාලා ස්ට්‍රයික් කරයි දවස් 2-3ක්. ඊට පස්සේ එයාලගේ ෆිනෑන්ස් ගෙවන්නේ කව්ද? නිකන්ම බස් දුවයි අගේට. මොනවා උනත් හොඳ වැඩක්. මේ ඒකාධිකාරයක් තියෙන්නේ CTB බස් අඩු නිසයි. CTB හොඳ සේවයක් දෙනවානම් ඉවරයි. (ස)
මම අද දැක්කා එක් පුවත් පතක කාටුන් එකේ අලුතින් ලංගමට බස් 3000ක් ගෙන්නුවොත් පෞද්ගලික බස් වර්ජනයක් දියත් කරනවා කියලා. මේක රජයට සහ මහජනතාවට කරන ලද තර්ජනයක්. කිසිම ආයතනයකට මෙවැනි තක්කඩිකම් කරන්න ඉඩ දිය යුතු නැහැ. ලංගම තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් පෞද්ගලික බස් මුදලාලිලා මේ තරම් පුප්පන්න එන්නේ නැහැ. මගේ අදහස නම් ලංගම ඉතා උසස් තත්වයකට පත් කළ යුතුයි. එසේ නොකළහොත් තව ටික දවසකින් බස් මුදලාලිලා රටේ ආණ්ඩු බලය ඉල්ලලා ස්ට්‍රයික් කරන්න පටන් ගනීවි. (නි)