සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ‍්‍රී ලංකා පිල සහ සිම්බාබ්වේ පිල අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ සිම්බාබ්වේ නායක බ්‍රෙන්ඩන් ටේලර් පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය. ශ‍්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස ඩිල්ෂාන් මුණවීර සහ තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකා පිල: ඩිල්ෂාන් මුණවීර, තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග සිම්බාබ්වේ පිල: හැමිල්ටන් මැසකඞ්ෂා, විසි සිබන්ඩා බ්‍රෙන්ඩන් ටේලර්, ක්‍රෙග් අර්වින්, මැල්කම් වොලර්, එල්ටන් චිගුම්බුරා, ඇලෙක්සැන්ඩර් ක‍්‍රීමර්, ප්‍රොස්පෙ උට්සෙයා, කයිල් ජර්විස්, බ‍්‍රයන් විටෝරි, කි‍්‍රස් මුපොෆු
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd