නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ජනපති උපදේශකයකු ලෙස පත්කරනු ලැබ ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි.
ඔහුගේ පත්වීම් ලිපිය මහින්ද රාජපක්ෂ ජනපති අතින් අරලියගහ මන්දිරයේදී පිරිනැමීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් කඩන්නත් උපදේශයක් ඔනා වුනොත් මේවා ගන්න.(නදී)
අමු කැවිලද? (නදී)
ඇති යන්තම්. සුදුස්සාට සුදුසු තැන ලැබුණා. ඔහොම යන්. (නි)
සාමය සමගිය පතුරලා වාදය භේදය දුරලලා රට කඩනා එක නොහිතලා අපි හැදෙමූ එක්සත් වෙලා... (නි)
රටකට ගිය කල. (නි)
ඇයි හැමෝම මේ දොස් කියන්නේ.(නදී)
ලංකාව යන මග කොයිබද (දී)
අපේ රටේ මේවගේ ජනතාව හා කොන්ද පණ නැති හමුදාක් ඉන්නකල් ඔය ඒවා වෙනවා..!(නු)
අපි මේ වගේ දෙයකට අදහස් දැක්වීමේදී ගොඩක් සිතාබැලිය යුතුයි (නි)
මේක ලෝක වාර්තාවක්...
මම දැනගන්න කැමතියි ඔවුගෙන් ලබාගන්නා උපදෙස් මොනවාද කියලා..!(නු)
ප්‍රභාකරන් හිටියනම් එයාටත් මොකක් හරි තණතුරක් ලැබෙයි ද?
අර අනිත් කට්ටියටත් ඕවායින් ටිකක් දුන්නා නම් ඉවරයිනේ.(නදී)
මේවා නම් කැත වැඩ
රටේ හිටපු දරුනුම අපරාධකාරයත් දැන් උපදේශකවරයෙක්.(නදී)
නියමයි රට යන විදිය ගැන හිතාගන්න පුළුවන් , ඇයි මේ වගේ අයගේ උපදෙස් අරන් රට පාලනය කරන්න හදන්නේ. (ස)
දෙන්න දෙයක් නැතිවුණාම ඕක තමයි දෙන්න තියෙන එකම පත්වීම..!(නු)
මොන විදියේ උපදෙස් ගන්නද දන්නේ නැහැ. (නි)
ඕක ඉස්සැල්ලම ලැබුනේ මට.(නදී)
රටට හොදක් වෙනවා නම් එච්චරයි(දී)
පිල්ලෙයාන් ගෙන් මොනවා උපදෙස් ගන්නද (දී)
හොඳ තීරණයක්.(නු)
මේ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු.... (නි)
ඕක ඉස්සෙල්ලම ලැබුණේ මට.මම බෑ කිව්වා...(ස)
'නයා නැතත් හුඹහා සැකයි' කියලා කියමනක් මට නිකමට වගේ මතක් වුණා. (නි)
මීටත් වැඩිය ලොකු තනතුරක් දෙමුකෝ (නි)
මටනම් හිත ගන්න බැහැ (දී)
මෙයාද ගරිල්ලා සටන් පිළිබද උපදේශක. .(ස)
මේක ඇහුවහම අග සීතල වෙලා යනවා (දී)
ප්‍රේමදාසටත් හිටියා මේ වගේ අය. (අ)
මොනවා සම්භන්දවද දැන් ඔය උපදෙස් ගන්නේ (දී)
අනේ මන්ද මොනවත් නොකියත් බැ කියලත් බැ ??????????????(දී)
බබරේ වැල්ලේ කැරකෙන කාලේ (දී)
ඔය තියෙන්නේ දේශපාලන උපක්‍රම (දී)
රටකට ගිය කල ? උගතුන් බුද්ධිමතුන් පැත්තක ..............ගොඩනගාගත් කීර්තිය නැති වෙන්නේ මේ වගේ වැඩවලින් තමයි.. (ස)
පිල්ලෙයාන් මහත්තයා ගේ කාලේ හොදයි වගේ (දී)
අනේ, එයාගෙන් මොන උපදෙස්ද අපේ ජනාධිපතිතුමාට? (නි)
හොදයි ඉතින් මොකක් හරි හේතුවක් නිසානේ දාන්න ඇත්තේ (දී)
මටනම් හිතට බයක් දැනෙනවා (දී)
මෙයාගෙන් අපිට මොන උපදෙස්ද? (නි)
අයියෝ සල්ලි .... මගේ රට (දී)
බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කොත් එක්කනේ නැගිටින්න වෙන්නේ. ඇයි දන්නේ නැහැ මට ඒ කියමන මතක් වුණේ. (නි)
සුමන, ඔයාලගේ ජනාධිපතිතුමා හොද මොළකරුවෙක් නම් මොකටද ඔය හැටි උපදේශකවරු? (නි)
මටනම් පේන්නේ මේක දිග ගමනක පෙරනිමිත්තක් (දී)
කපන්න බැරි අත සිඹිනවා කියන්නේ මේවටද? (නි)
අනේ දෙවියනේ ඔබ වහන්සේටවත් මේවා පේනවානම්.. (ස)
අන්න එහෙම තමයි මිනිස්සු උනාම වැඩ කරන්න ඕනේ (දී)
මීට වඩා හොඳයි...................... (ස).
පුහ්. එයාලට ගිය කලක්. (නි)
අනේ පිල්ලෙයාන් තම්බි, කොහොමහරි උපදෙස් දීලා අපේ ජනාධිපතිතුමාව ගොඩගන්න බලන්න. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
දැන් ත්‍රස්තයෝ විශ්ව විද්‍යාල ආචාර්යවරු , සිසුන් . උගතුන් , බුද්ධිමතුන් තමයි...
අනේ මන්දා. අපේ පාලකයෝ මොන විදියේ අයද කියලා හිතාගන්න අමාරුයි. (නි)
ගරු ජනාධිපතිතූමනි, ඔය ඇත්තෝ ළංකර ගැනීම නම් එතරම් නූවනට හූරු නැත. කවූරු, කොතැන වුණත් කොටියාගේ පූල්ලි මාරු නොවේ. ජනාධිපති උපදේශකයකු ලෙස පත්වීමක් දෙන්න මේ දිවයිනේ සූදූසූ වෙන පූද්ගලයෙක් නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මෙයා යු එන පී එකේ උනානම් ...........(දී)
ඉතාලි අයගේ උපදෙස් ගන්න තරමට අපි වැටිලද ? (ස)
ඔබට මතක නෑ .....මට අමතක නෑ මෙයා කරපු දේවල් (ස)
ඉස්සර පිල්ලෙයාන් දැන් පිල්ලෙයාන් මහත්තයා වෙලා (දී)
කෝ එතකොට කේපී (දී)
එහෙනං ආයුබොවන්ඩ, ඒකත් ජයසිරි මංගලම්! (නි)
මට මෙයාගෙන් උපදෙසක් ගන්න ඕනි..(ස)
මටනම් කිසිම දෙයක් තේරෙන්නේ නෑ.(ස)
අතීතය සිහිනයක් පමණයි (දී)
දිගු කාලීන සැලසුමක් වගෙයි පේන්නෙ. ඒත් ඉතින් වැඩක් වෙයිද දන්නෙ නැහැ. කරුණා වගේම පිල්ලෙයානුත් ද්‍රවිඩ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉන්නෙ. (නි)
අනේ අහෝ! වචන නැතෝ. (නි)
රැවුලත් ඕනෑ. කැදත් ඕනෑ. වෙන මොනවා කරන්නද? (නි)
කොහොමද මේක කට ඇරලා කියන්නේ (දී)
මට හිත ගන්න බැහැ (දී)
අපේ ජනාධි පති තුමා හොද මොළ කරු , දුර දිග බලල වෙන්න ඇති මේ තීරණය ගන්න ඇත්තේ (දී)
වෙන කව්රුවත් හිටියේ නැද්ද, මේ වගී වඩා වලින් වෙන්නේ රජය අප්‍රසාදයට පත් වෙන එක (දී)
මෙයාලට පඩි ගෙවන්නෙ අපේ සල්ලිනේ. (නි)
යුධ හමුදාව පවු නැද්ද? (නි)
සරත් පොන්සේකට වගේ තව යුධ විරුවෝ කී දෙනෙකුට හිරේ යන්න වෙයිද දන්නේ නෑ
මේවා ඇහෙනකොට දකිනකොට හරිම දුකයි (නි)
අලි මදිවට හරක් ???????? (ස)
කලබල නොවී ඉවසලා ඉන්න (නි)
තනි ඇහැට ඇඩෙනවා (දී)
දැන් ඉතිං එයාගේ උපදෙස් අනුවද අපි රට ගෙනියන්න ඕනෑ. (නි)
දැන් හිමිහිට ඊලම අරගන්නයි හදන්නේ . (දී)
බාබු කියන පුද්ගලයා මතකද (දී)
අපේ රට යන අත.(නදී)
මහත්තයො මතක තියා ගන්න. කොටියෙක්ගේ කවදාවත් පුල්ලි මැකෙන්නෙ නැහැ. (නි)
රටකට ගිය කලක්. (නි)
තවත් පිල්ලියක් නොවේවා..
පුලුවන්නම් එල්ලුම් ගහ ගේන‍්න කියලා නීතියක් දාන්න. අපිත් මිහිපිට නම්බුකාර මිනිසුන් වගේ මැරෙන්න ආසයි. (නි)
ගොඩක් හොඳ තීරණයක්..
කරන දෙයක් පරිස්සමෙන් (දී)
ජනාධිපතිතුමන්ටත් යුද්ධ කරන හැටි කායා දෙයිද දන්නේ නෑ.
මොනවා කලත් කමක් නැහැ රට ආරක්ෂා කරන්න (දී)
අනේ මටත් එකක් දෙන්න කියන්නකෝ. (නි)
ජනාධිපතිතුමා පිල්ලෙයාගෙන් ගන්න උපදෙස් මොනවාද ? මෙයාට මහ ඇමතිකම නොදෙන නිසා මෙයා අමනාප වෙයි පක්‍ෂෙ දාල යයි කියල බයට දෙන තුටු පඩුරු මේවා . මේ වගේ උපදේශකවරු පමනක් දහස්ගානක් ඉන්නවා . මෙයාලගේ උපදෙස් අනුව රට කරවන නිසාතමයි අපේ රට මේ හැටි දියුනු .
කාගෙන් උපදෙස් ගන්නවා කිව්වත් අවසානේ වෙන්නේ තම තමන්ට ඕනි දේනේ...(ස)
මමනම් හිතන්නේ මේක වැරදි වැඩක් නොවෙයි, අංගුලිමාල රහත් උනේ (දී)
ඔහොම යං. ඉදිරියේදී තවත් ඒවා වෙයි. බොහොම ලස්සනයි. (නි)
අනේ මන්දා
සේරටම පිස්සු. (නි)
ෂා....නියමයිනෙ..... ප්‍රභාකරන් හිටිය නම් එයාටත් උපදේශකයෙක් වෙන්න තිබුණා නේද ?
තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ (දී)
පිල්ලෙයාන්ට ගිය කළක්.
ආසියාවේ ආශ්චර්යය. දැන්තමා මට ඒක තේරුණේ. (නි)
දැන් උපදේශකවරු කීදෙනෙක් ඉන්නවාද? මෙයාගෙන් මොනවද ගන්න තියන උපදෙස්?