සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (19) රාත‍්‍රි පැවැති ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගයේදී ඉන්දියාව ලකුණු 23 කින් ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට සමත් විය. ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 5 ට 159 (විරාට් කෝලි 50, යුවරාජ් සිං 18, සුරේෂ් රයිනා 38, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 18, ශපූර් ශද්‍රාම් 33/2) ඇෆ්ගනිස්තානය ඕවර 19.3 කදී 136 (නව්රොෂ් මංගල් 22, කරීම් සාදික් 26, මොහොමඞ් නබී 31, යුවරාජ් සිං 24/3, ලක්‍ෂ්මිපති බලාජී 19/3, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 20/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව ඇෆ්ගනිස්ථානයට බය වෙයි...(ස)
අපිට මොකද අනේ