යුද්ධයේ අවසන් වකවානුවේදී වන්නි වැසියනුත් කොටි සංවිධානයත් අතහැර දැමූ වාහන ලබන මෝසම් වැස්සට පෙර වෙන්දේසියේ විකිණීමට යයි. වවුනියාව කච්චේරි භූමියේ ගොඩ ගැසූ පා පැදි යතුරු පැදි හා වෙනත් වාහනවල අයිතිකරුවන් සිටිනම් අනන්‍යතාවය ඔප්පු කැර රැගෙන යා හැකි බව වවුනියා දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියයි. වෙන්දේසි කැරෙන වාහනවලින් ලැබෙන මුදල් රජයේ ගිණුමට බැර කැරේ. යුද්ධය අවසන්වී වසර තුනක් පමණ ගතවී ඇති අතර මේ වාහනද බෙහෙවින් දිරාපත්වී ගොසිනි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඒ වැඩේට විරුද්දයි
මේකයි සිද්ධිය. හොද හොද ඒවා තෝරලා විකුණන්නත් සෑහෙන කාලයක් යනවනේ. දැන් තමා ඒ වැඩ ටික අහවර වෙලා තියෙන්නේ මගෙ හිතේ. (නි)
යකඩත් තියෙනවද ? (ස)
තව ටික කලක් ඉඳලයි වෙන්දේසි කරන්න තිබුනේ. මොකද දන්නේ නැහැ හදිස්සිය.
මේවා වියරු යුගයක අවසාන මොහාත ටිකක් ඒවා කෞතුක වස්තු හැටියට තියා ගන්න (ස)
බන්ධනාගාරය හිස්..(ස)
සල්ලි ටික එකතු කරන්නෙ කවුද? .අර රත්තරන් වලට මොකද වුනේ.?(නු)
අර වරෙන්තු පිට ඉන්න කෙනාට කිවුවොත් නරකද මේ යකඩ ගොඩ ගැන. (නි)
එපා එහෙම කරන්න
මේක අවුරුදු තුනකට පස්සේ එන මෝසම් වැස්සක්ද? (නි)
අනේ ඔවු. මේවා කෞතුක භාණ්ඩ වලට තියන්න. (නි)
අපෝ එපා