සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දෙවැනි කොටසේ නීති විරෝධී දැව හෙළීම් බෙහෙවින් සිදුවෙතියි වනජීවී නිලධරයෝ කියති. මහා වන මැද ලී ඉරුම් පට්ටලද ඇතැයි කියති. තුවක්කු රැුගත් ආරක්ෂකයන්ද කැලේ රඳවා සිටිතියි කියති.