සූඩාන රැකියා ඒජන්තට කොකා පෙන්නයි සෞදි රැකියා සඳහා කාන්තාවන් සපයන බවකියා සූඩාන ජාතිකයකුගෙන් රුපියල් ලක්ෂ10ක් වංචා කළැයි කියන ශ්‍රී ලංකා රැකියා ඒජන්තවරයකු අත්අඩංගු 06 November 2012
තරගය දෙවැනි වරටත් අත්හිටුවයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙව 06 November 2012
කොටුව-මීගමුව සහ කලුතර-කොටුව අතර හෙට (7) සිට නව දුම්රිය සේවයක් අරඹන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. පෙරවරු 6.55ට කලුතරින් පිටත්ව පෙරවර 06 November 2012
තෙවැනි තරගයටත් වර්ෂාවෙන් බාධා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙව 06 November 2012
විදුහල්පතිට පහර දුන්නැයි තුනක් අත්අඩංගුවට මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ විදුහල්පතිවරයාට පහරදුන්නැයි සැකපිට තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය කියයි. සඳු 06 November 2012
හීත්රෝ කඨින පින්කම 24-25 ලන්ඩන් හිත්රෝ අතුල දස්සන විහාරස්ථානයේ කඨින පින්කම නොවැම්බර් 24 සහ 25 දෙදින විහාර පරිශ්‍රයේදී පැවැත්වෙයි. 06 November 2012
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙව 06 November 2012
ඉතාලි කලා උළෙල මහ ඉහලින් ඉතාලියේ මිලානෝ නුවර සාහිත්‍ය කලා සංගමය සංවිධානය කළ ‘කලා උළෙල‘ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටි බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප 06 November 2012
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14ක් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කතානායකවරයාට බාර දුන් දෝෂාභියෝග යෝජනාවට චෝදනා 14ක් ඇතුළත් ය. සෙලින්කෝ සමූහ ව් 06 November 2012
දිවි නැගුමේ වගන්තියකට ජනමත විචාරණයකුත් ඕනෑ දිවි නැගුම පණත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත විය යුතු බවත්, එහි අට වැනි වගන්තිය තුනෙන් දෙකේ බහුතරයට අමතරව ජනමත විචාරණ 06 November 2012
හාපන් ගොනෝ අපි දෙන්නා පූරුවෙ කළ පවට වැස්ස ලැබීමත් සමග ලග්ගල ඉමාඩුව හෙල්මැලි කුඹුරු සී සෑම ඇරඹෙයි. මාස් කන්නයේ පමණක් අහස් දියෙන් වගා කැරේ. ලග්ගල ගොවියා අති දුෂ්කර ජීවිත 06 November 2012
බඹර පහරින් තිහක් රෝහලේ කොටගල දිඹුලපතනේ තේවත්තක බඹර ප්‍රහාරයකින් තේ දළු නෙළමින් සිටි කාන්තාවන් තිස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ දිඹුලපතන පොලීසිය කියයි. 06 November 2012
ගුරුන්ගේ ඔළුවට අත හෝදන්න දෙන්න එපා බස්නාහිර පළාත් පාසල්වල තීන්ත ආලේක කිරීම සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට ඉදිරිපත් කරන ඉල්ලුපත්රවල විදුහල්පතිට අමතරව පළාත් සභා මන්ත්‍ර 06 November 2012
ගාලු කනත්තට එස් ටී එෆ් කැඳවයි පෝද්දල වල්පිටවත්තේ මහසෝන් බෝක්කුව අසල මරා දමා තිබූ තරුණයන් සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ අවසන් කටයුතු සිදුවන අද දිනයේ ගාල්ල ඇතිලිගොඩ ප 06 November 2012
පළාත් සභාවට තනි අතින් අත්පුඩි ගහන්න බෑ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම පළාත් සභාවකට තම අභිමතය පරිදි ක්‍රියා කළ නොහැකියැයි ද ඒ සඳහා මධ්‍යම රජයේ ආධාර හා උපකා 06 November 2012
මැඩගස්කරෙන් ‘මාර මැණිකක්‘ අරන් එයි රෝග මර්දනයේ සහජ හැකියාව හීන වීමේ එච්.අයි.වී වෛරසය ශරීරගතවූ නව දෙනෙකු සබරගමුවේ සිටිතියි සොයාගෙන ඇත. මැණික් ව්‍යාපාරය සඳහා මැඩගස්කරය 06 November 2012
කොළ එළි ළඟ පොලීසිය නෑ විදුලි සංඥා කණු ඇති ස්ථාන අසල පොලිස් නිලධාරීන් රථවාහන හැසිරීමේ රාජකාරි වල නොයොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. රියදු 06 November 2012
දුමින්දගෙ හිස් කබලෙ සැත්කමේ වාර්තාවක් ඉල්ලයි කොළොන්නාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු මරා දැමූ සිද්ධියේදී වෙඩි වැදී තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ද 06 November 2012
පොලිස් රඟපෑම වරදී හැඳුණුම්පත් දෙකක් ලබා ගත් පුද්ගලයකු මුදා ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නමින් දෙහිවල පොලීසිට තෙවරක්ම කතා 06 November 2012
ලංකාවේ නම රැන්දු රූ රැජිණට හරසර ජපානයේ ඔකිනාවාහි පැවැති රටවල් 69 ක රූ රැජිණ තරඟයේ තුන්වැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාවේ මධූෂා රුෂාණි මෙනවිය කටුනායකින් දිවයිනට පැ 05 November 2012
ළිං වලට ක්ලෝරීන් මහ වැසි සමග ජල ගැලීම් පැවති ප්‍රදේශවල ළිං පිරිසිදු කිරීම සඳහා ක්ලෝරීන් දැමීමට වසංගත රෝග විද්‍යා ඒකකය කටයුතු කැර තිබේ. ජල ගැලීම් හේත 05 November 2012
සිසු සමුළුව රෝහලෙන් කෙලවරවේ. ඉබ්බාගමුව මධ්‍යමහා විද්‍යාලයේ පැවති සිසු සමළුවකදී එම විදුහලේ සිසුන් සහ ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුම 05 November 2012
විදුලිය කාර්මික විදුලි සැරෙන් මරුට ගාල්ල බටදූව පදිංචි විශ්‍රාමික විදුලි කාර්මිකයකු තම දියණියගේ නව නිවසේ අමතර විදුලි සැපයුමක් සැකසීමට ගොස් විදුලි සැර වැදී මියගොස් ඇත 05 November 2012
ටේලර් - බ්රැඞ්ලි සුව අතට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව රෝගී තත්ත්වයක් හේතුවෙන් ර 05 November 2012
ශ්‍රී ලංකා යොවුන් බර ඉසිලීමේ කණ්ඩායම මියන්මාරයට යයි මියන්මාරයේදී පැවැත්වෙන ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. තරගාවලිය හ 05 November 2012
මහින්ද රාජපක්ෂ දකුණු ආසියානු පාපන්දු තරගාවලිය නාවලපිටියේදී ‘මහින්ද රාජපක්ෂ’ ශූරතා දකුණු ආසියානු පාපන්දු තරගාවලිය දෙසැම්බර් මස 2 වැනිදා සිට 8 වැනිදා දක්වා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී ප 05 November 2012
පන්ජාබ් අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි පාකිස්තානයේදී පැවැත්වෙන ‘පන්ජාබ්’ අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා බේස්බෝල් පිල හෙට (6) පාකිස්තානය බලා පි 05 November 2012
ගෝලයාගේ ගෝලයෝ දිසාපාමොක්ට ගහලා මාවනැල්ල මයුරපාද විදුහලේ විදුහල්පතිවරයාට කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලීසසිය කියයි. විදුහල්පතිවරයා සිසුවෙකුට කළ දඬුවමක් හේත 05 November 2012
වීර බැල්ලියට අලුත් මුහුණක් කබාන්ග් පිලිපිනයේ මැනිලා නුවර දිළිදු පැලක සිටීන බැල්ලියකි. නිවසේ කූඩා දරුවන් දෙදෙනාගේ ජිවීත බිහිසුණු රිය අනතූරකින් බේරා ගැනිමට 05 November 2012
සන්ධාන ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ් රජයේ රැකියා ද එතෙර රැකියා ද දෙන බව කියමින් නිකවැරැටිය, කොබයිගනේ, අඹන්පොළ ආදි පෙදෙස්වල 20 දෙනකුගෙන් පමණ රුපියල් ලක්ෂ 30 පමණ වංචා කළැයි සැ 05 November 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026