මොනරාගල ජාතික ඉතිරි කිරීමේ බැංකුවට හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අද අලූයම හොරුන් පැන ඇතැයි මොනරාගල පොලිසිය කියයි. බැංකුවේ සේප්පුව කැඩිමට ගත් උත්සාහය වැරැදී ගොස් ඇත. එහි කැටයක් සොරුන් අතට පත්වී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි (දී)
දැන්නම් බැංකුවට දැඩි ආරක්ෂාවක් සපයලා තියෙනවා. (දී)
කෝ ආරක්ෂකයෝ? (නි)
හොරකමට වැඩිකල් ආයුෂ නැත. හොරුන් අල්ලා නීත්‍යානුකූලව දැඩි දැඩුවම් දිය යුතුය. සිවිල් ඡනතාව වශයෙන් අපිත් නිතරම ඇහැ කණ ඇරෙගන සිටිය යුතුය. නීතියට සහය දෙමු. (නි)
මේ හොරු ආයෙත් බැංකුවට එයි සේප්පුවේ යතුර හොරකම් කරන්න. (නි)